header logo
SLIC
උණුසුම් පුවත්
නිවසක් තුළ රහසිගතව නිදන් හෑරු කතක් ඇතුළු තිදෙනෙකු මාට්ටු
Jul 14, 202604:35 PM
නිවසක් තුළ රහසිගතව නිදන් හෑරු කතක් ඇතුළු තිදෙනෙකු මාට්ටු
Mobitel 1278

රහසිගතව නිවසත් තුළ ඉතා සූක්ෂමලෙස නිධානයක් හාරමින් සිටි කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලද තොරතුරක් මත අද (14) මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර නිවැසියා ඇතුළු තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් වන බව තඹුත්තේගම පොලීසිය පවසයි.

මෙය සිදුකිරීමට උපදෙස් දුන් සැකකාර ගුරා ගල්ගමුව ඇහැටුවැව පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද සඳහන් වෙයි.

අත්අඩංගුටගත් සැකකාර කාන්තාව හා පිරිමි පුද්ගලයා මෙම කටයුත්තට මුදල් වියදම් කර ඇති බවට ද පොලීසිය තොරතුරු සොයාගෙන තිබේ.

තඹුත්තේගම, බිලිබෑව ප්‍රදේශයේ කුඹුරු යායක් මධ්‍යයේ ඇති ඉඩමක නිවසක මුළුතැන්ගේ අඩි විස්සක් පමණ ගැඹුරු දෝනාවක් හරා එහි පස් තම නිවසේම රහසිගතව කාමරයක් තුළ සඟවා තිබී ඇති බව මූලික පරීක්ෂණවලින් සොයාගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී වතුර මෝටරයක්,වතුර බටයක්,වයර් රෝලක්, සවලක් පස් හෑරීමට ගන්නා උපකරණ සහ පස් ගොඩ දැමීමට යොදා ගන්නා උපකරණ අත්අඩංගුවට ගෙන තිබේ.

මූලික පරීක්ෂණවලින් අනතුරුව සැකකරුවන් තඹුත්තේගම ගරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම අපරාධ ඒකකය වැඩිදුර වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව