header logo
SLIC
උණුසුම් පුවත්
සංචාරකයින් රට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා
Jul 14, 202601:14 PM
සංචාරකයින් රට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා
Mobitel 1278

මෙරටට පැමිණෙන සංචාරකයින් රට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණය 2030 වසර වනවිට සැලකිය යුතු මට්ටමින් ඉහළ නංවා ගැනීමට සැලසුම් සකස් කරමින් සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසයි.

ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ වියදම් කිරීමේ සාමාන්‍ය ඩොලර් 148ක් බවය.

කළුතර දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට අදාළව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (14) පැවැති සාකච්ඡාවකදී සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

"අපි බලයට පත්වුණාට පස්සේ අපි Study එකක් කළා. විශේෂයෙන් කොවිඩ්වලින් පස්සේ සංචාරකයින්ගේ හැසිරීම පිළිබඳව. ඒ අයගේ වැය කිරීම් පිළිබඳව."

"සාමාන්‍යයක් විදියට ගත්තොත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙක් ඩොලර් 148ක් තමයි වියදම් කරන්නේ. ඒක 2018 -2019 ඩොලර් 171ක තිබුණේ."

"අපි 2030 වෙනකොට මෙන්න මේ සාමාන්‍ය වියදම එහෙම නැත්නම් සංචාරකයෙක් කරන වියදම වැඩි කරගැනීම තමයි අපේ ඉලක්කය. ඒ හරහා තමයි ආර්ථික දායකත්වය අපිට වැඩි කරගන්න පුළුවන්."

"එහෙම වැඩි කරන්න නම් අපේ සංචාරක අත්දැකීම අපි දියුණු කරන්න ඕනේ. මේක ඉබේ වෙන එකක් නෙමෙයි. සැලසුමකට අනුව කරන්න ඕන දෙයක්."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව