header logo
SLIC
උණුසුම් පුවත්
ඉදිකිරීම් කර්මාන්තය රටක ආර්ථික ක්‍රියාකාරීත්වයේ කැඩපතක් - දිලිත් ජයවීර
Jul 14, 202612:38 PM
ඉදිකිරීම් කර්මාන්තය රටක ආර්ථික ක්‍රියාකාරීත්වයේ කැඩපතක් - දිලිත් ජයවීර
Mobitel 1278

ඉදිකිරීම් කර්මාන්තය රටක ආර්ථික ක්‍රියාකාරීත්වයේ කැඩපතක් මෙන්ම ජාතියේ ප්‍රකාශනයක්ද වන බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

14 වැනි ලෝක ඉදිකිරීම් සමුළුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

14 වැනි ලෝක ඉදිකිරීම් සමුළුව කොළඹදී පසුගියදා ආරම්භ වූ අතර ඊට සමගාමීව සම්මාන උලෙළක් ද පැවැත්වුණි.

'SUSTAINABILITY AWARD 2026' ලෙස නම්කර තිබූ එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සහභාගී විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,

''ඉදිකිරීම් කර්මාන්තය රටක ආර්ථික ක්‍රියාකාරීත්වයේ කැඩපතක් වගේ. එමෙන්ම එය ජාතියේ ප්‍රකාශනයක්ද වනවා. ශ්‍රී ලංකාවේ එම ගෞරවය හිමිවිය යුත්තේ අපේ ඉදිකිරීම් කර්මාන්තකරුවන්ටයි. අපට ලෝකයට සාඩම්බරයෙන් කිව හැකි කරුණක් තමයි තිරසාරභාවය අපේ ජාතියේ, ජීවයේ කොටසක් බව. තිරසාරභාවයෙන් යුත් ඉදිකිරීම් කර්මාන්තයක කොටස්කරුවන්වීම සඳහා අප බොහෝ කලක සිට අපේක්ෂාවෙන් සිටියා. අපට අනෙක් යටිතල පහසුකම් මූල්‍ය ශක්තිය සහ බලය නොතිබීමනිසා එය මෙතෙක් ක්‍රියාවට නැංවිය නොහැකිවුණා. අපේ මාතෘභූමියේ අනාගතය අපට ඒ සඳහා අවස්ථාව සලසන බව මගේ බලවත් විශ්වාසයයි. එහිදී අපට නිර්මාණශිලීත්වය පමණක් නොවෙයි අපේ පරිසරය සුරැකීමට, අපේ අගයන් ආරක්ෂා කිරීමට වගේම තිරසරභාවයේ සංකල්පය සුරැකීම සඳහා අපේ කැපවීම ලෝකයට ප්‍රදර්ශනය කළ හැකිවේවි. මේ ඉදිකිරීමේ කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරතවූවන් ඇමතීම සඳහා මට ඇරියුමක් ලැබුණු පළමු අවස්ථාව නොවේ. අවසන් වරට 2021 වසරේදී මම ඒ සඳහා වේදිකාවට පිවිසුණු අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන පුරෝකථනය කිරීමට ගොස් විශාල ගැටලුවකට මුහුණදුන්නා. මට එය දැන් නැවතත් සිදුකරන්න හැකියාවක් නැහැ. මොකද මට දැන් නිල වශයෙන්ම දේශපාලනඥයෙකු නිසා. ''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව