header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පසුගිය දශකය තුළ මෙරට සජීවී දරු උපත් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළට
Jul 13, 202607:19 PM
පසුගිය දශකය තුළ මෙරට සජීවී දරු උපත් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළට
Mobitel 1278

2025 වසර දක්වා වූ පසුගිය දශකය තුළ මෙරට සජීවී දරු උපත් ප්‍රමාණය එක්ලක්ෂ විසිදහසකින් පමණ පහළ ගොස් තිබේ.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ නව දරු උපත් දිරිගැන්වීම සඳහා රජය සියලු සහන ලබාදෙන බවයි.

2015 වසරේ සිට 2025 දක්වා පසුගිය දශකය තුළ මෙරට සජීවී දරු උපත් සංඛ්‍යාව අඛණ්ඩ ලෙස පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් පවතී.

එම පහත වැටීම 2019 වසරෙන් පසු වඩාත් කැපීපෙනෙන අතර සමස්තයක් වශයෙන් 2019 - 2025 අතර කාලය තුළ සජීවී දරු උපත් සංඛ්‍යාව ආසන්න වශයෙන් 33%කින් අඩුවී තිබේ.

මේ අතර, 2019 වසරේ මෙරටින් වාර්තා වී ඇති මුළු සජීවී දරු උපත් සංඛ්‍යාව 319,010කි.

එම අගය 2020 වනවිට 301,706ක්, 2021 වනවිට 284,848ක් , 2022 වනවිට 275,321ක්, 2023 වනවිට 247,900ක්, 2024 වනවිට 220,761ක් සහ ගතවූ වසර එනම් 2025 වන විට 214,570ක් දක්වා ක්‍රමිකව පහත වැටී තිබේ.

මේ තත්ත්වයට බලපා ඇති හේතු මොනවාද?

මෙම තත්ත්වයට හේතු වශයෙන් ප්‍රධාන කරුණු කිහිපයක් අනාවරණ කරගෙන තිබේ.

විවාහවන වයස ඉහළයාම, විවාහ අනුපාතය පහළ යාම, ජීවන වියදම වැඩිවීම,ප්‍රජනන වයසේ සිටින තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් රටින් පිටතට සංක්‍රමණය වීම, විදේශ රැකියාවල නියුක්ත වීමෙන් කලත්‍රයන් තාවකාලිකව හෝ දිගුකාලීනව ඈත්වී සිටීම, කුඩා පවුල් සඳහා ඇති කැමැත්ත, උසස් අධ්‍යාපනය සහ රැකියා අවස්ථා සඳහා කාන්තා සහභාගීත්වය වැඩිවීම වැනි කරුණු ඊට අයත් වෙයි.

ඊට අමතරව පවුලේ ප්‍රමාණය සහ දරුවන් බිහිකිරීමේ නිසි කාලය පිළිබඳ ආකල්ප වෙනස්වීම, පවුල් සැලසුම් ක්‍රම භාවිතය වැඩිවීම, මඳ සරුභාවය සහ වඳභාවය වැනි කරුණු ද ඊට බලපා තිබේ.

කෙසේවෙතත් දිගුකාලීනව ජනගහනය පවත්වාගැනීමට ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යා යුතු ප්‍රශස්ත දරු උපත් සංඛ්‍යාව වසරකට දළ වශයෙන් 330,000 - 360,000ක් පමණ වෙයි.

නමුත් ගතවූ වසර සැලකීමේදී එම අගය පවතින්නේ 214,570ක් වැනි ප්‍රශස්ත මට්ටමට වඩා පහළ අගයකයි.

MostRead
Mobitel 1278
VideoStories
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana