header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අමෙරිකාවෙන් ඉරානයේ මිලිටරි සහ සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර
Jul 13, 202612:36 AM
අමෙරිකාවෙන් ඉරානයේ මිලිටරි සහ සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර
Mobitel 1278

ඉරානය සතු මිලිටරි සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් අමෙරිකානු ආරක්ෂක බලකායන් විසින් එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාර මාලාවක් හේතුවෙන්, දෙරට අතර පැවැති තාවකාලික සටන් විරාමය බිඳ වැටී යළිත් මහා පරිමාණ යුද්ධයක් ආරම්භ වීමේ දැඩි අවදානමක් මතුව ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා ඇති කරගත් සටන් විරාම ගිවිසුම "අවසන්" බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම ගුවන් සහ මිසයිල ප්‍රහාර මාලාව දියත් කර තිබේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ජාත්‍යන්තර වාණිජ නැව්වලට ඉරානය විසින් ප්‍රහාර එල්ල කළ බවට චෝදනා කරමින් අමෙරිකානු මධ්‍යම බලඇණිය (CENTCOM) විසින් මෙම ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.

අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කරන්නේ ඉරාන වෙරළ තීරයේ පිහිටි ගුවන් ආරක්ෂණ පද්ධති, මිසයිල ගබඩා සහ නාවික කඳවුරු ඇතුළු මිලිටරි ඉලක්ක 90කට අධික සංඛ්‍යාවක් විනාශ කළ බවය.

කෙසේ වෙතත්, ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාර හුදු මිලිටරි ඉලක්කවලට පමණක් සීමා නොවූ බවය.

බුෂෙහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර කලාපය, බන්ඩර් අබ්බාස් (Bandar Abbas) වරාය නගරය මෙන්ම සිවිල් ජනතාව ගැවසෙන ප්‍රදේශ සහ පාසල් ආශ්‍රිතව ද ප්‍රහාරයන්හි බලපෑම හේතුවෙන් දැවැන්ත පිපිරීම් සිදුව ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරත් සමඟ ඉරානය ද නිහඬව නොසිටි අතර, ඔවුන් බහරේනය සහ කුවේටය වැනි කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සහ මිත්‍ර රටවල් ඉලක්ක කරගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත.

මේ හේතුවෙන් සමස්ත මැදපෙරදිග කලාපයම යළිත් දැඩි යුද උණුසුමකට පත්ව ඇති අතර, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ද සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana