header logo
SLIC
උණුසුම් පුවත්
මීරිගම විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනතා අයිතියට
Jul 12, 202610:08 PM
මීරිගම විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනතා අයිතියට
Mobitel 1278

ශ්‍රී ලංකාවේ වකුගඩු ආශ්‍රිත ගල් රෝගයෙන් පීඩා විඳින දහස් සංඛ්‍යාත රෝගීන්ට සෙත සැලසීම සහ දැනට පවතින 5,000කට අධික ශල්‍යකර්ම පොරොත්තු ලේඛන අවම කිරීම අරමුණු කරගනිමින් අලුතින්ම ස්ථාපිත කරන ලද “මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය” අද (12) ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම මධ්‍යස්ථානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මීරිගම මූලික රෝහල් පරිශ්‍රයේදී විවෘත විය.

වසර 20ක් තිස්සේ ප්‍රදේශයට අඩුවක්ව පැවති මෙම ජාතික අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග කාර්ය සාධක බලකායේ මැදිහත්වීමෙන් සහ අමාත්‍යවරයාගේ උපදෙස් මත මාස 03ක් වැනි කෙටි කාලයක් තුළ සාර්ථකව නිම කිරීමට හැකිව තිබේ.

දිවයින පුරා විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍ය ඒකක 30කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වුව ද, ශල්‍යාගාර හිඟකම සහ නවීන එන්ඩොයුරොලොජිකල් තාක්ෂණයට ඇති සීමිත ප්‍රවේශය හේතුවෙන් වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා රෝගීන් විශාල වශයෙන් පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදු විය.

ජාතික මට්ටමේ ප්‍රායෝගික විසඳුමක් ලෙස ඉදිවූ මෙම නව මධ්‍යස්ථානය මඟින්, දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කරන රජයේ විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන් හට සිය රෝගීන් මෙහි රැගෙන විත් නවීන තාක්ෂණික පහසුකම් යටතේ ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව ශල්‍යකර්ම සිදු කිරීමට අවස්ථාව සැලසේ.

මෙහිදී උත්සවය ඇමතූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ නිසි සැලසුමකින් තොරව ඉදිකිරීම් කිරීම නිසා භාවිතයට නොගෙන පවතින ගොඩනැගිලි සහ උපකරණ රාශියක් පවතින බවය.

"අපි උපකරණ ලබාගන්න උනන්දු වුණත්, ඒකෙන් උපරිම ධාරිතාවෙන් සේවාවක් ගන්නේ නැහැ. පවතින ගොඩනැගිලි, උපකරණ සහ මානව සම්පත නිසි කළමනාකරණයකින් යුතුව උපරිමයෙන් ප්‍රයෝජනයට ගත යුතුයි. නීති සහ ප්‍රඥප්තිවලට මුවා වෙලා සේවා පවත්වාගෙන ගියාට ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. මීරිගම මධ්‍යස්ථානය කියන්නේ පාර්ශ්ව රැසක් එකතු වෙලා වැඩ කළොත් රටක් විදිහට ජයග්‍රහණ අත්කරගන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණයක්," යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව