header logo
SLIC
උණුසුම් පුවත්
දිට්වා නිසා තවමත් හිසට සෙවණක් නැති උල්පතගම වැසියන්
Jul 12, 202608:27 PM
දිට්වා නිසා තවමත් හිසට සෙවණක් නැති උල්පතගම වැසියන්
Mobitel 1278

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිය නිවාස විනාශවී මාස 7ක් ඉක්මගොස් තිබුණද තවමත් හිසට වහලක් නොමැතිව පීඩාවිඳින පිරිසක් පිළිබඳ කන්දකැටිය උල්පතගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

පසුගිය වසරේ නොවැම්බර් මස අවසාන දින කිහිපයේ ඇතිවූ දිට්වා සුළි කුණාටුව මෙරට ජනතාව රටක් ලෙස මුහුණදුන් දරුණුතම ස්වාභාවික ව්‍යසනයන්ගෙන් එකක් ලෙස ඉතිහාසයට එක්වේ.

ඒ ජීවිත ගණනක් බිලිගනිමින් සහ යළි ගොඩනැගිය නොහැකි අයුරින් පෞද්ගලික මෙන්ම මහජන දේපොළ විනාශ කරමිනි.

ව්‍යවසනය සිදුවී මේ වනවිට මාස 7කට අධික කාලයක් ඉක්මගොස් ඇතත් ඇතැම් ජීවිත තවමත් පවතින්නේ ගොඩනගාගැනීමේ සේයාවක් හෝ නොපෙනෙන මානයකය.

කන්දකැටිය උල්පතගම ගම්මානයේ පවුල් 27කට උන් හිටිතැන් පවා අහිමි කල දිට්වා සුළි කුණාටුව තවත් නිවාස විශාල සංඛ්‍යාවකට අර්ධ හානි සිදුකළාය.

දිට්වා පහව ගොස් මාස අටක් ගතව තිබුණද ඔවුන්ට මේවනතෙක් කිසිඳු සහනයක් ලැබී නොමැති බව ඔවුන් පවසයි.

පූර්ණ නිවාස හානිවූ පවුල් 27 කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැඳවා කුසපත් ඇදීමේ ක්‍රමයකට අනුව ඉඩම් ලබාදීමේ ක්‍රමවේදයක් දියත්කර ඇති බවද ජනතාව පවසයි.

https://www.youtube.com/watch?v=s2fcDpGEYtw
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව