header logo
SLIC
උණුසුම් පුවත්
Disney සමාගමේ 'Moana' අලුත්ම සජීවීකරණ චිත්‍රපටය
Jul 12, 202602:59 PM
Disney සමාගමේ 'Moana' අලුත්ම සජීවීකරණ චිත්‍රපටය
Mobitel 1278

Disney සමාගමේ අලුත්ම Live-action චිත්‍රපටය වන “Moana” තිරගත කළ පළමු දිනයේම අමේරිකානු බොක්ස් ඔෆිස් හි පෙරමුණ ගැනීමට සමත් වුවද, එය ඩිස්නි සමාගම බලාපොරොත්තු වූ තරම් ඉහළ ආදායම් වාර්තාවක් තබා නොමැති බව වාර්තා වේ.

උතුරු අමෙරිකාවේ සිනමාශාලා 3,875 ක තිරගත වූ මෙම චිත්‍රපටය පළමු දිනයේ උපයා ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 18ක් පමණි.

ආරම්භක සති අන්තය අවසානයේදී එය ඩොලර් මිලියන 45ක ආදායමක් ලබනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙය 2016 වසරේ නිකුත් වූ මුල්ම ඇනිමේෂන් “Moana” චිත්‍රපටය සිය පළමු සති අන්තයේ ලැබූ ඩොලර් මිලියන 56ක ආදායමට වඩා අඩු අගයකි.

ඩිස්නි සමාගම මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා ඩොලර් මිලියන 250ක අතිදැවැන්ත පිරිවැයක් දරා ඇති බැවින්, වියදම පියවා ගැනීමට නම් මෙම චිත්‍රපටය සිනමාශාලා තුළ තවදුරටත් සාර්ථකව ප්‍රදර්ශනය විය යුතුව ඇත. මෑත කාලයේ නිකුත් වූ “The Little Mermaid” (2023) සහ “Snow White” (2025) වැනි සජීවීකරණ චිත්‍රපට ද බලාපොරොත්තු වූ තරම් ආදායම් නොලැබූ අතර, ප්‍රේක්ෂකයන් එකම ආකාරයේ ප්‍රතිනිර්මාණ නැරඹීමෙන් තරමක් වෙහෙසට පත්ව සිටීම මීට හේතුව විය හැකි බව සිනමා විචාරකයෝ පවසති.

මෙම “Moana” චිත්‍රපටයේ ද්වීපාර්ශවික අර්ධ දේවතාවා වන Maui ගේ චරිතයට සුපිරි නළු Dwayne Johnson පණ පොවන අතර මෝආනා ලෙස Catherine Laga’aia රංගනයෙන් දායක වේ.

Evil Dead Burn -සිකුරාදා දින ඩොලර් මිලියන 6.7ක ආදායමක් ලබමින් බොක්ස් ඔෆිස් හි දෙවන ස්ථානයට පත්විය. සති අන්තය වන විට මෙය ඩොලර් මිලියන 15ක් උපයනු ඇතැයි අපේක්ෂා කෙරේ. අඩු පිරිවැයකින් නිපදවා ඇති බැවින් මෙම චිත්‍රපටයට පහසුවෙන්ම ලාභ ලැබිය හැක.

Minions & Monsters- තිරගත වන දෙවන සති අන්තයට එළඹෙමින් සිකුරාදා ඩොලර් මිලියන 6.5ක් උපයා තෙවන ස්ථානය දිනා ගත්තේය. මෙහි සමස්ත අමෙරිකානු ආදායම සති අන්තය වන විට ඩොලර් මිලියන 108ක් වනු ඇත.

Toy Story 5 - ඩොලර් මිලියන 5.7ක් උපයමින් සිව්වන ස්ථානයට පත්වූ අතර, සති හතරක් ඇතුළත එහි සමස්ත අමෙරිකානු ආදායම ඩොලර් මිලියන 403ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉතා ඉක්මනින්ම මෙය ඩොලර් බිලියනයේ සීමාව පසුකර යනු ඇතැයි විශ්වාස කෙරේ.

The Invite: A24 සමාගමේ මෙම චිත්‍රපටය සිකුරාදා ඩොලර් මිලියන 2.4ක් උපයමින් පස්වන ස්ථානයට පත්විය. ඩොලර් මිලියන 12ක සුළු පිරිවැයකින් හැදූ මෙම චිත්‍රපටයට මෙය ඉතා සාර්ථක ආරම්භයකි. ඔලිවියා වයිල්ඩ් මෙහි අධ්‍යක්ෂණය සහ රංගනය සිදුකරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව