header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා සකස් කළ විද්වත් කමිටු වාර්තාව කැබිනට් අනුමැතියට
Jul 11, 202602:40 PM
අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා සකස් කළ විද්වත් කමිටු වාර්තාව කැබිනට් අනුමැතියට
Mobitel 1278

අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා සකස් කළ විද්වත් කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) රැස්වූ අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුව මෙය කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිතව ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්වත් කමිටුව විසින් සකස් කරන අදාළ වාර්තාව සඳහා ඊයේ දින අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කමිටුව විසින් අනුමැතියද ලබා දී තිබේ.

මහාචාර්ය ඕ.ජී දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සකස් කරන ලද මෙම විද්වත් කමිටු වාර්තාව මහජන අදහස් ලබා ගැනීම වෙනුවෙන් පසුගිය අප්‍රේල් මස 7 වැනි දින සිට මැයි 12 වැනි දින දක්වා පුරා මාසයක කාලයක් අවස්ථාව ලබා දී තිබුණි.

එහිදී ලබා ගත් අදහස් හා යෝජනා ඇතුළත්ව සකස් කෙරුණු වාර්තාව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සභාපතිත්වය දරන අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා වූ පාර්ලිමේන්තු අනු කාරක සභාවේ අනුමැතියද පසුගියදා හිමි විය.

මේ සම්බන්ධව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ මෙරට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මෙන්ම වෘත්තිකභාවය ඉහළ නැංවීම සඳහා යෝජිත අධ්‍යාපන වෘත්තික සභාව හැරවුම් ලක්ෂයක් වන බවය.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana