header logo
SLIC
උණුසුම් පුවත්
ගිනි නිවීම් හදිසි ඇමතුම් අංකය තාවකාලිකව විසන්ධි වෙයි
Jul 11, 202611:08 AM
ගිනි නිවීම් හදිසි ඇමතුම් අංකය තාවකාලිකව විසන්ධි වෙයි
Mobitel 1278

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය තාවකාලිකව විසන්ධි වී ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම තත්ත්වය පිළිබඳව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ද නිල වශයෙන් දැනුම් දී ඇත.

ඒ අනුව, පවතින තාක්ෂණික දෝෂය නිවැරදි කරන තුරු නාගරික හෝ නාගරික නොවන ඕනෑම ප්‍රදේශයක සිදුවන ගිනි ගැනීම් වාර්තා කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි ඇමතුම් අංකය අමතන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා,

''ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකයේ තාවකාලික විසන්ධි වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය දැනුවත් කරලා තියෙනවා.. විශේෂයෙන්ම නාගරික හෝ නාගරික නොවන ඕනෑම ගිනි ගැනීම අවස්ථාවක දී එම ගිනි ගැනීම් දැනුම් දීම සඳහා ක්ෂණිකව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙන්න.. ඒ අනුව 117 අංකය අමතලා යම් ගිනි ගැනීම් අවස්ථාවක් ඇත්තම් ඒ පිළිබඳව දැනුම් දෙන්න .. මෙය තාවකාලික අවස්ථාවක් පමණයි.. එම තත්ත්වය නිවැරදි කරන තුරු ගිනි ගැනීම් අවස්ථාවන් පිළිබඳව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ එම අංකය හා සම්බන්ධ වෙන්න.. අපගේ නිලධාරින් ක්ෂණිකවම එම ගිනි ගැනීම් තත්ත්වයන් ගැන ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට දැනුම්දීම සඳහා අඛණ්ඩව කටයුතු කරනවා.. භාෂා ත්‍රිත්වයෙන්ම අප හා සම්බන්ධ විය හැකියි''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව