header logo
Vallibel FD
Valible Le
ක්‍රීඩා
ප්‍රංශය සමග සටනට ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට
Jul 11, 202607:12 AM
ප්‍රංශය සමග සටනට ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට
Mobitel 1278

‍මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ උණුසුම උපරිමයටම ළඟාවෙමින් පවතින පසුබිමක, ලෝකය පුරා ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් තවත් තීරණාත්මක අර්ධ අවසන් පූර්ව තරගයකින් බෙල්ජියම පරදා ගෝල 2-1ක විශිෂ්ට ජයක් ලැබීමට ස්පාඤ්ඤය සමත් විය.

අමෙරිකාවේ 'SoFi Stadium' ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් අද (11) අලුයම පැවැති මෙම තරගයේ පරාජයත් සමග බෙල්ජියමට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදුවිය.

තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකෙන්ම දැකගත හැකි වූයේ කරට කර සටනකි. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවන විට කණ්ඩායම් දෙකම ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවිය.

දෙවැනි අර්ධයේදී ද දෙපාර්ශවයෙන්ම දැඩි ආරක්ෂණ සහ ප්‍රහාරාත්මක උපක්‍රම ක්‍රියාත්මක වූ අතර, තරගයේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් වූයේ 88 වැනි මිනිත්තුවේදීය.

එතෙක් පැවති සම තත්ත්වය බිඳ හෙළමින් ස්පාඤ්ඤය වාර්තා කළ ගෝලයත් සමග ඔවුන් තරගයේ ජයග්‍රහණය තමන් සතු කරගැනීමට සමත් විය.

ස්පාඤ්ඤය අවසන් වරට පාපන්දු ලෝක ශූරතාවක් දිනාගත්තේ මීට වසර 16කට පෙර, එනම් 2010 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැති තරගාවලියේදීය.

එතැන් පටන් යළිත් ලෝක කුසලානයක් දිනාගැනීමේ දැඩි පිපාසයකින් පසුවන ඔවුන්, මෙවර ඒ සඳහා යන මඟ එළිපෙහෙළි කරගනිමින් සිටී.

1930 වසරේ ආරම්භ වූ ලෝක කුසලාන ඉතිහාසයේ පැරණිතම සාමාජිකයෙකු වන බෙල්ජියමට මෙවරත් හිස් අතින්ම හැරී යාමට සිදුවිය.

වසර 96ක ලෝක කුසලාන ඉතිහාසය තුළ බෙල්ජියම ලබා ඇති ඉහළම දක්ෂතාව වන්නේ 2018 වසරේ රුසියාවේ පැවැති තරගාවලියේදී තෙවැනි ස්ථානය දිනාගැනීමයි.

ඒ අනුව ඔවුන්ගේ මෙවර ලෝක කුසලාන සිහිනය අර්ධ අවසන් පූර්ව වටයෙන් නිමාවිය.

මෙම ජයග්‍රහණයත් සමග මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩාකරන කණ්ඩායම් ද්විත්වය තීරණය වූ අතර, ඒ අනුව ප්‍රබල ප්‍රංශයට එරෙහිව ස්පාඤ්ඤය තරග වැදීමට නියමිතය.

එම තරගය ප්‍රේක්ෂකයින් 80,000කට අසුන්ගත හැකි අමෙරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එම තරගය මෙරට වේලාවෙන් ජූලි 15 වැනිදා අලුයම 12.30ට පැවැත්වීමට නියමිතය.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana