header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
තැන තැන සිදු වූ මාරක අනතුරු - සිව්දෙනෙකු ජීවිතක්ෂයට
Jul 10, 202607:25 AM
තැන තැන සිදු වූ මාරක අනතුරු - සිව්දෙනෙකු ජීවිතක්ෂයට
Mobitel 1278

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

පදවිය, අනුරාධපුර, පොතුවිල් සහ වැලිගම යන පොලිස් වසම්වලදී ඊයේ එම අනතුර සිදුව ඇත.

බෝගස්හන්දිය-පුල්මුඩේ මාර්ගයේ කිලෝමීටර් දෙක කණුව ආසන්නයේදී සිදුව තිබේ.

බෝගස්හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු සහ ඔහුගේ බිරිඳ සමඟ ගමන් කළ දරු දෙදෙනා තුවාල ලබා පදවිය රෝහලට ඇතුළත් කර ඇති අතර, පැදිකරු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කල්අඩිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර, අනුරාධපුර-රඹෑව මාර්ගයේ ගල්වල හන්දිය ආසන්නයේදී කාර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් දකුණට හැරවීමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදිකරු, පසුපැදිකරු සහ මෝටර් රථ රියැදුරු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුපැදිකරු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ සාලියපුර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

පොතුවිල් පොලිස් වසමේ පොතුවිල්-අක්කරපත්තුව මාර්ගයේ ඌරනිය හන්දිය ආසන්නයේදී වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන් රථ රියැදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අක්කරපත්තුව දෙසට ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් වාහන දෙකම පෙරළී ගොස් ඇති අතර, අනතුරින් තුවාල ලැබූ වෑන් රථ රියැදුරු කල්මුණේ රෝහල වෙත රැගෙන යමින් සිටියදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ කාර්තිව් ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර වැලිගම පොලිස් වසමේ සත්‍යා හෙට්ටිගේ මාවතේදී සිදුව තිබේ.

පරණ ගාලු පාර දෙස සිට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයේ පෙරළී තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් රියැදුරු සහ පසුපස ගමන්ගත් පුද්ගලයෙකු තුවාල ලබා වලාන රෝහලට රැගෙන ගොස් ඇති අතර, පසුපස ගමන්ගත් පුද්ගලයා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් සිට ඇති බව පොලීසිය සඳහන් කළේය.

රියැදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරු කර යවා තිබේ. මියගොස් ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana