header logo
SLIC
උණුසුම් පුවත්
සත්ත්ව කොටස්වලින් ආභරණ සැකසු ව්‍යාපාරිකයාට ලක්ෂ 21ක දඩයක්
Jul 09, 202604:15 PM
සත්ත්ව කොටස්වලින් ආභරණ සැකසු ව්‍යාපාරිකයාට ලක්ෂ 21ක දඩයක්
Mobitel 1278

වන සතුන්ගේ ශරීර කොටස් යොදා ගනිමින් ආභරණ සකසා දෙස් විදෙස් සංචාරකයින්ට අලෙවි කිරීමේ රන් භාණ්ඩ අලෙවිසැළක් පවත්වාගෙන ගිය අයෙකුට රුපියල් ලක්ෂ 21ක දඩ මුදලක් නියම කර තිබේ.

පොල්ගස්ඕවිට කහතුඩුව පදිංචි ව්‍යාපාරිකයෙකුට ඊයේ (08) රුවන්වැල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝග ලබා දී තිබේ.

ඔහු විසින් පවත්වාගෙන යනු ලබන රන් ආභරණ අලෙවිකිරීමේ ආයතනය තුළ සත්ත්ව කෙදි හා ශරීර කොටස් යොදා ගනිමින් සුර, මුදු ඇතුළු දෑ සකසා අලෙවි කිරීමේ යෙදි සිටියදී බුලත්කොහුපිටිය බීට්ටු වනජීවි නිළධාරීන් හා කුරුණෑගල වනජීවි සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිළධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර තිබුණි.

මෙම වැටලීම පසුගිය ජූනි 24 දින සිදුකර තිබු අතර වනජීවි නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු රුවන්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නැවත ඊයේ දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබුණි.

වනජීවි නිළධාරීන් අධිකරණය හමුවේ පවසා සිටියේ මෙම සැකකරු වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝණය කරමින් වන සතුන්ගේ ශරීර කොටස් මෙලෙස මුදු හා මාල ඇතුළු දෑ සඳහා භාවිතා කර තිබු බවයි.

එසෙල භාවිතා කල දෑ අතර බැලැක් කොරල්, කොටි දත්, අලි කෙදි, ඇත් දළ, විශේෂීත මුහුදු බෙල්ලන්, අලි හක්ක ඇතුළු දෑ මාල, මුදු ඇතුළු දෑ සකසමින් අපල සඳහා මෙම ආභරණ පැලදිමේන් ඒවා දුරුවෙන බව පවසමින් වංචනික ලෙස කටයුතු කර ඇති බව පවසන්නට විය.

ඒ අනුව, මෙලෙස අධිකරණයේ පෙනි සිටි සැකකරුට වරදකරු ලෙස ප්‍රකාශ කිරීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා මෙලෙස රුපියල් ලක්ෂ 21ක දඩ මුදලක් නියෝග කර තිබේ.

අදාල දඩ මුදල් වාරික තුනකින් ගෙවීමට නියෝග කල මහෙස්ත්‍රාත්වරයා පලමු වාරියකය වන ලක්ෂ හතක මුදල අගෝස්තු 8 දින ගෙවා නිම කරන ලෙස ද දන්වා තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව