
අද (09) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ්, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ඇතුළු කරුණු කිහිපයක් අද දිනට නියමිත කටයුතුවලට අයත්ය.
එහි සජීවී විකාශය ඉහතින් නරඹන්න.

















































