header logo
SLIC
උණුසුම් පුවත්
ChatGPT සහායෙන් Anime ගිණුම් 46,000ක් මැකූ 15 හැවිරිදි සිසුවා අත්අඩංගුවට
Jul 09, 202607:45 AM
ChatGPT සහායෙන් Anime ගිණුම් 46,000ක් මැකූ 15 හැවිරිදි සිසුවා අත්අඩංගුවට
Mobitel 1278

කෘතිම බුද්ධි තාක්ෂණයෙන් යුත් ChatGPT මෙවලමෙහි සහය ඇතිව සකස් කරන ලද පරිගණක මෘදුකාංගයක් ආධාරයෙන්, ප්‍රකට ජපන් කාටූන් (Anime) වෙබ් අඩවියක පරිශීලක ගිණුම් 46,000කට අධික ප්‍රමාණයක් අවලංගු කළ 15 හැවිරිදි උසස් පාසල් සිසුවෙකු ජපාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිසුවා 'Bandai Namco Filmworks' සමාගමට අයත් 'Bandai Channel' නමැති සජීවී දර්ශන නැරඹීමේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කරමින් එහි ව්‍යාපාරික කටයුතුවලට බාධා පමුණුවා ඇතැයි සැක කෙරේ.

2025 නොවැම්බර් මාසයේදී මෙම සිසුවා අදාළ වෙබ් අඩවියේ පැවති ආරක්ෂක දුර්වලතාවක් හඳුනාගෙන ඇත.

ඉන්පසු ඔහු සාමාජික ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වීම ස්වයංක්‍රීයව සිදු කළ හැකි පරිගණක ක්‍රයාවලියක් සකස් කිරීමට ChatGPT හි සහය ලබාගෙන තිබේ.

2025 නොවැම්බර් 4 වන දින ඔහු විසින් නිකුත් කරන ලද ව්‍යාජ පරිගණක විධාන හේතුවෙන් වෙබ් අඩවියේ ලියාපදිංචි වී සිටි සාමාජිකයන් 46,812 දෙනෙකුගේ ගිණුම් ස්වයංක්‍රීයවම අවලංගු වී ගොස් ඇත.

මේ හේතුවෙන් අඩාල වූ වෙබ් අඩවියේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට සමාගමට දෙසැම්බර් මාසය දක්වා කාලය ගත වී තිබේ.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකාර සිසුවා පවසා ඇත්තේ,

"ගිණුම් ඉවත් කිරීමේ කේතය මම තනියම හැදුවත්, ඒක ක්‍රියාත්මක වෙන්න ගොඩක් වෙලාව ගියා. ඒ නිසා මම ChatGPT එකෙන් උදව් අරගෙන වෙනත් පරිගණක භාෂාවකින් ඒක ඉක්මනින් නිම කළා. මම හතර වසරේ ඉඳන් තනියම පරිගණක ක්‍රමලේඛනය ඉගෙන ගත්ත කෙනෙක්. මට මේ සමාගම එක්ක කිසිම තරහක් තිබුණේ නැහැ. ලෙහෙසියෙන්ම ඇතුළු වෙන්න පුළුවන් ගිණුම් විශාල ප්‍රමාණයක් තිබුණු නිසයි මම මේ වෙබ් අඩවිය තෝරාගත්තේ." යනුවෙනි.

පොලීසිය පවසන පරිදි, සමාගම විසින් සිසුවාගේ පරිගණක අන්තර්ජාල ලිපිනය අවහිර කිරීමට පියවර ගත්තද, ඔහු 30 වතාවකට වඩා සිය IP ලිපිනය වෙනස් කරමින් දිගින් දිගටම මෙම ප්‍රහාරය එල්ල කර ඇත. මෙම සිසුවා මීට පෙර පසුගිය ජුනි මාසයේදීද වෙනත් පරිගණක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි අයෙකි.

සිද්ධියෙන් පසු 'Bandai Namco Filmworks' සමාගම පීඩාවට පත් පාරිභෝගිකයන්ගෙන් සමාව අයැද සිටි අතර, සේවාව අඩාල වූ කාලය සඳහා මුදල් ප්‍රතිපූරණය (Refunds) කිරීමටද පියවර ගෙන ඇත.

පරිශීලකයන්ගේ දත්ත කිසිවක් අන්තර්ජාලයට කාන්දු වී හෝ අවභාවිත වී නොමැති බවද සමාගම තහවුරු කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව