header logo
SLIC
උණුසුම් පුවත්
මහාචාර්ය නිෂාන් කනගරාජාට චාල්ස් රජු වෙතින් නයිට් පදවිය
Jul 08, 202607:31 PM
මහාචාර්ය නිෂාන් කනගරාජාට චාල්ස් රජු වෙතින් නයිට් පදවිය
Mobitel 1278

බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා බ්‍රිතාන්‍යයේ කීර්තිමත් නයිට් පදවියෙන් පිදුම් ලබා ඇත.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ඔහු ඉටුකළ විශිෂ්ට සහ සුවිශේෂී සේවාව ඇගයීමට ලක්කරමින් මෙම ගෞරව නාමය පිරිනමා තිබේ.

වින්ඩ්සර් මාලිගයේ පැවති නිල ගෞරව සම්මාන පිරිනැමේ උත්සවයේදී , බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු අතින් ඔහු මෙම උත්තමාචාරයට පාත්‍ර විය.

මෙම පදවියෙන් පිදුම් ලැබීමත් සමග ඔහුට තම නාමය ඉදිරියට "ශ්‍රීමත්" (Sir) ගෞරව නාමය භාවිත කිරීමේ සුදුසුකම හිමිවේ.

1966 වසරේ යාපනය ප්‍රදේශයේ උපත ලැබූ මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා තිදරු පියෙකි.

යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු, සිය මූලික හා ද්විතීයික අධ්‍යාපනයෙන් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයේ ලොව සුප්‍රකට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තු විද්‍යාලයට ඇතුළත් විය.

1989 වසරේ දී ඉලෙක්ට්‍රොනික හා තොරතුරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය හා 1993 වසරේ දී ඩිජිටල් සංඥා සැකසීම පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇත.

ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය තුළ සුළුතර ජන වර්ගයකින් උපකුලපති ධුරයට පත් වූ ප්‍රථම පුද්ගලයා වන්නේ ද මහාචාර්ය නිෂාන් කනගරාජා මහතාය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව