header logo
SLIC
උණුසුම් පුවත්
Grandpass ලොකු නෝනාට අයිති රු. කෝටි 5.7ක දේපළක් තහනම් කෙරේ
Jul 08, 202604:02 PM
Grandpass ලොකු නෝනාට අයිති රු. කෝටි 5.7ක දේපළක් තහනම් කෙරේ
Mobitel 1278

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි 5.7ක දේපළ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් තහනම් කර තිබේ.

මෙම දේපළ සදහා හිමි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක ලෙස සැලකෙන මොහොමඩ් ෆවුසි හිදායා නොහොත් 'Grandpass ලොකු නෝනා' මේ වන විටත් දේපළ අත්හැර පලාගොස් තිබේ.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් බවට සැක කෙරෙන මුදල් යොදවා අත්පත් කරගෙන ඇති බව අනාවරණය වූ රුපියල් කෝටි 5.7කට අධික දළ වටිනාකමකින් යුත් දේපළ දෙකක් දින හතක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමට නියෝග කර තිබේ.

පොලිස්පතිවරයා වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකදී, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෆවුසි හිදායා සහ ඔහුගේ සමීපතමයන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් මුදල් යොදවා දේපළ හා වත්කම් අත්පත් කරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව, 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේ ම/උ බි 5241/24 යටතේ කරුණු වාර්තා කර තිබේ.

විමර්ශනවලදී වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උස්වැටකෙයියාව, පුබුදුගම ප්‍රදේශයේ පර්චස් 20ක පමණ ඉඩමක ඉදිකර ඇති රුපියල් කෝටි 5ක පමණ දළ වටිනාකමකින් යුත් දෙමහල් නිවසක් සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නුගපේ ප්‍රදේශයේ පර්චස් 9.5ක පමණ ඉඩමක් සමඟ පිහිටි නිවසක් හා කඩකාමරයක් ද නීතිවිරෝධී ආදායම් යොදවා අත්පත් කරගෙන ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය.

එම දෙවන දේපළේ දළ වටිනාකම රුපියල් ලක්ෂ 70ක් පමණ වන බව ද සඳහන් වේ.

මෙම දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 7(1) වගන්තිය ප්‍රකාරව සහකාර පොලිස් අධිකාරී ජනක විතානගේ විසින් දින හතක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති අතර, පනතේ 8(2) වගන්තිය යටතේ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා 8(1) වගන්තිය ප්‍රකාරව අධිකරණයෙන් ඉල්ලීමක් ද සිදුකර ඇත.

මේ අතර, සැකකරුවන් මේ වන විට ප්‍රදේශය හැරගොස් ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගෙන වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව