
පාර්ලිමේන්තුව ආරම්භයේදී විපක්ෂයේ මන්ත්‍රීවරු අද (8) කළු පටි පැලඳ පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක නිරත වෙයි.
පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මියගිය 27 දෙනාගේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවට පවසමින් විපක්ෂය මෙලෙස කළු පටි පැලඳා පාවිරෝධතාවයේ නිරතවෙයි.

















































