header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක්
Jul 07, 202610:01 PM
මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක්
Mobitel 1278

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්වේ සිය ශෝකය පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ඛේදවාචකයෙන් විපතට පත්වූ පවුල්වලට සිය ශෝකය පළ කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවයද ප්‍රාර්ථනා කර තිබේ.

බන්ධනාගාර නිලධාරීන් රජයේ සහ මහජනතාවගේ සේවය වෙනුවෙන් මෙන්ම දුෂ්කර කාර්යක් ඉටු කරන බවත් ඔවුන්ගේ අහිමිවීම දැඩි ලෙස දැනෙනු ඇති බවත් එහි සඳහන් කර ඇත.

සිදුවීමෙන් තුවාල ලැබූ රැඳවියන් සිටියේ රජයේ රැකවරණ සහ ආරක්ෂාව යටතේ බැවින් බන්ධනාගාර පද්ධතියට සේවය කරන නිලධාරීන් මෙන්ම එහි රඳවා සිටින අයද වඩාත් ඉහළ ආරක්ෂාවට හිමිකම් කියන බැවින් එම ආරක්ෂාව සහතික කිරීම රජයේ මූලික වගකීමක් බවත් අදාළ ලිපිය මගින් පෙන්වා දී තිබේ.

මෙම සිදුවීම තුළින් මෙරට බන්ධනාගාර පද්ධතිය සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීමේ වැදගත්කමද පෙන්වා දී ඇති නේවාසික සම්බන්ධීකාරකවරයා රැඳවියන් තදබදය, යල් පැන ගිය ක්‍රමවේදයන් සහ රැඳවුම් මධ්‍යස්ථානවල පවතින පහසුකම් අඩුවීම ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා බන්ධනාගාර පද්ධතීන් හී පවතින බරපතළ අභියෝගයක් බවත් පෙන්වා දී ඇත.

එමෙන්ම මෙම සිදුවීම හේතුවෙන් මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පිහිටුවීම එක්සත් ජාතීන්ගේ සංවිධානය අගය කරන බවත් එම කමිටුව මගින් යොමු කරන නිර්දේශ රජය ක්‍රියාත්මක කළ යුතු බවත් නේවාසික සම්බන්ධීකාරකවරයා සිය නිවේදනය මගින් දන්වා තිබේ.

එමෙන්ම බන්ධනාගාර ආරක්ෂාව ශක්තිමත් කිරීම, රැඳවුම් පහසුකම් වැඩිදියුණු කිරීම සහ බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා තාක්ෂණික සහයෝගය ඇතුළුව අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana