header logo
SLIC
උණුසුම් පුවත්
ආණ්ඩුව සෑම පාර්ශ්වයක්ම රැවටීමට ලක්කරලා - දිලිත්ගෙන් දැඩි චෝදනාවක්
Jul 05, 202609:51 PM
ආණ්ඩුව සෑම පාර්ශ්වයක්ම රැවටීමට ලක්කරලා - දිලිත්ගෙන් දැඩි චෝදනාවක්
Mobitel 1278

වත්මන් ආණ්ඩුව ව්‍යවසායකයන් ඇතුළු ඔවුන් බලයට පත්කළ සෑම පාර්ශ්වයක්ම රැවටීමට ලක්කර ඇතැයි සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

'දිරිය මිනිසුන් ගොඩනගමු ව්‍යවසාකයන්ට අත්වැලක් වෙමු' මැයෙන් අද (05) කෝට්ටේ පැවති ව්‍යවසායක හා ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

"මේ ආපු ආණ්ඩුවට කතිරේ ගහපු අයට මේ ආණ්ඩුව ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඔවුන් දේශපාලන වේදිකාවේ කතා කළා වසර 76ක් තිස්සේ සිදු නොවූ මහ විශාල දෙයක් වෙන්න යනවා කියලා.

අර ඛනිජ වැලි කොහොමද පාවිච්චි කරන්නේ, කෙසෙල් ගෙඩියේ නැට්ට කොහොමද හයි කරන්නේ වගේ උදාහරණ අරගෙන කිව්වා, 'මෙන්න මෙහෙම තමයි අපේ රටේ මිනිස්සුන්ට අපි පණ දෙන්නේ' කියලා. හැබැයි කෙසෙල් ඇද්දට පණ ආවේ නැහැනේ. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ කතා කළේ දුප්පත් මිනිස්සු ගැන. 'නැගිටපල්ලා, නැගිටපල්ලා, ඔබේ වාරය ඇවිල්ලා' කිව්වා. ඉතින් මිනිස්සු ඒක විශ්වාස කළා. හැබැයි, අද මේ රටේ ව්‍යවසායකයාට වෙලා තියෙන්නේ මොකක්ද? කිසිම හිතක් පපුවක් නැතුව, හොඳට කරගෙන යන ව්‍යාපාර අයින් කරන්න ප්‍රාදේශීය සභා මඟින් කොච්චර කටයුතු කරලා තියෙනවද? ඒක තමයි කුහකකම.

හොඳ මිනිහෙක් දැක්කම, එහෙම නැත්නම් මිනිහෙක් හොඳින් ඉන්නවා දැක්කම, මෙන්න මතුවෙනවා ඇඟෙන්ම එන කුහකත්වය. මම අමෙරිකානු තානාපති කාර්යාලයේ පැවැත්වුණු අමෙරිකානු දින උත්සවයට ගියා. එහිදී මට හමුවුණු ඒ සුදු නිලධාරීන් එක්ක කතා කරනකොට, මටම අපේ රට ගැන ලොකු ලැජ්ජාවක් ඇතිවුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාවක් හදලා, ලෝකයේ හොඳම විමර්ශනයට හිමි සම්මානය පවා ලබාගත්තේ ඒ රටේ විමර්ශකයෙක්. ඔවුන් ඒ වාර්තාව හැදුවේ නිකන් නෙමෙයි. එම ප්‍රහාරයෙන් අමෙරිකානු ජාතිකයින් පස් දෙනෙක් මැරුණා. ඔවුන්ගේ මරණ පිළිබඳවයි ඒ පරීක්ෂණය පැවැත්තුවේ.

ඔවුන්ගේ හොඳම විමර්ශක කණ්ඩායම එවලා වාර්තාවක් හදලා, අද ඒ රටේ නඩුවක් පවා දාලා තියෙනවා. එතකොට අපේ මේ 'කෙසෙල් කොටන් දේශපාලනය' ප්‍රකාශයක් හැටියට කියනවා ඒක හරියන්නේ නැහැ කියලා. මේක වෙන විදිහකට අර්ථකථනය කරලා, අර ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ රණවිරුවකුගේ ගුදයේ මහ මොළකරු හොයනවා."

https://www.youtube.com/watch?v=rxaUKot7-u4
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව