header logo
SLIC
උණුසුම් පුවත්
දේශගුණික බාධා මැද අමෙරිකාව 250 වැනි නිදහස් දිනය උත්කර්ෂවත්ව සමරයි
Jul 05, 202608:48 PM
දේශගුණික බාධා මැද අමෙරිකාව 250 වැනි නිදහස් දිනය උත්කර්ෂවත්ව සමරයි
Mobitel 1278

ලොව බලවත්ම රාජ්‍යයක් වන අමෙරිකා එක්සත් ජනපදය සිය 250 වැනි නිදහස් සංවත්සරය දැවැන්ත ගුවන් සංදර්ශන සහ මනරම් ගිනිකෙළි සංදර්ශන මඟින් අති උදකර්ෂවත් අන්දමින් සමරා තිබේ.

කෙසේ වෙතත්, රට පුරා බලපෑ දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උත්සව කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව සඳහන් වේ.

1776 ජූලි 4 වන දින බ්‍රිතාන්‍ය පාලනය අවසන් කරමින් අමෙරිකානු ජනපද 13 ක් එක්ව නිදහස් ප්‍රකාශනයට අත්සන් තැබීම සිහිපත් කරමින් මෙම ජාතික නිවාඩු දිනය සමරනු ලබයි.

අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රමාද වී වොෂින්ටන් නුවර 'නැෂනල් මෝල්' හි ආරම්භ වූ දැවැන්ත ජනහමුවක් අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, "අමෙරිකානු සිහිනය නැවත පැමිණ තිබෙනවා" යනුවෙනි. එහිදී ඔහු විසින් එය ලොව විශාලතම ගිනිකෙළි සංදර්ශනය ලෙස හඳුන්වන ලද සුවිශේෂී ගිනිකෙළි සංදර්ශනයක්ද ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කෙරුණි.

කොමියුනිස්ට්වාදය ප්‍රතික්ෂේප කිරීම සහ අවි දැරීමේ අයිතිය වැනි දේශපාලන තේමාවන් ස්පර්ශ කරමින් මධ්‍යම රාත්‍රියට ආසන්න වනතුරු කථා කළ ජනාධිපතිවරයා, මෙම මොහොත "දෙවියන් විසින් ලියන ලද අමෙරිකාවේ ස්වර්ණමය යුගයේ අරුණෝදය" ලෙස හැඳින්වීය. කෙසේ වෙතත්, මෙම ඓතිහාසික සැමරුම තමන් කේන්ද්‍ර කරගනිමින් දේශපාලනීකරණය කිරීමට උත්සාහ කළ බවට ට්‍රම්ප් වෙත විවේචන එල්ල වෙමින් පවතීන බව විදෙස් පුවත් වාර්තා කරයි.

නිදහස් දින සැමරුම් පැවැත්වෙන අතරතුර අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට දැඩි උණුසුම් කාලගුණයක් සහ දරුණු අකුණු සහිත වැසි ඇතිව තිබේ.

වොෂින්ටන් අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37°C දක්වා ඉහළ ගිය අතර, නිව් ජර්සි ප්‍රාන්තයේ එය සෙල්සියස් අංශක 41°Cක් ලෙස වාර්තා විය.

අයහපත් කාලගුණය හේතුවෙන් නිව් ජර්සි, පෙන්සිල්වේනියා, මේරිලන්ඩ් සහ කොලරාඩෝ වැනි ප්‍රාන්තවල ඇතැම් පෙළපාලි අවලංගු කිරීමට සිදු විය.

මීට අමතරව, හමාගිය දරුණු සුළඟ හේතුවෙන් ප්‍රාන්ත කිහිපයක නිවාස 750,000 කට අධික ප්‍රමාණයක විදුලි බලය බිඳවැටී තිබුණි.

දේශපාලන මතිමතාන්තරවලින් තොරව පොදු ජනතාව රට පුරා සංවිධානය කර තිබූ "අමෙරිකාස් බ්ලොක් පාටි" සඳහා විශාල වශයෙන් එක්රොක්ව ඇත.

අමෙරිකාවේ ජීවත්වන හිටපු ජනාධිපතිවරුන් සිව්දෙනාම මෙම සුවිශේෂී සන්ධිස්ථානය වෙනුවෙන් අදහස් දක්වා තිබුණි.

ජෝ බයිඩන්: "සියලු මිනිසුන් සමානව උපත ලබා ඇත යන පොරොන්දුව තවමත් ඉටුකරමින් පවතින කාර්යයක්."

බැරැක් ඔබාමා: "සෑම පරම්පරාවක්ම පෙර පරම්පරාවෙන් ඉතිරි වූ නිම නොකළ කාර්යයන් භාරගෙන එය ඉදිරියට ගෙන යා යුතුයි."

ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්: "ඉදිරි වසර 250 සඳහා අමෙරිකානුවන් නිකම්ම බලා සිටින්නන් නොව, සැබෑ පුරවැසියන් විය යුතුයි."

බිල් ක්ලින්ටන්: "අද අප මේ සැමරුම පවත්වන්නේ දැඩි දේශපාලන බෙදීම් සහ අපගේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී ඇති බරපතල තර්ජන මධ්‍යයේයි."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව