header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ධුර කාලය අවසන් කරන ස්විට්සර්ලන්ත තානාපතිවරිය සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
Jul 04, 202605:30 PM
ධුර කාලය අවසන් කරන ස්විට්සර්ලන්ත තානාපතිවරිය සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
Mobitel 1278

සිය ධුර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති, ආචාර්ය සිරි වෝල්ට් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පවත්වා තිබේ.

එහිදී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඇයගේ ධුර කාලය තුළ ලබාදුන් දායකත්වය අග්‍රාමාත්‍යවරිය අගය කළාය.

දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව, විශේෂයෙන් තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු (TVET) ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරන ලදී.

කර්මාන්ත ක්ෂේත්‍රය තුළ පවතින ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතාවලට ගැලපෙන සහ තරුණ තරුණියන්ගේ කුසලතා වර්ධනය කරන වෘත්තීය පුහුණු වැඩසටහන් දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.

කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින අවශ්‍යතා මත පදනම් වූ වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීම තුළින් ශ්‍රම බලකායේ කුසලතා ඉහළ නැංවීම, රැකියා අවස්ථා වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික සංවර්ධනයට සහාය වීම සඳහා වැදගත් දායකත්වයක් ලබාදිය හැකි බව තානාපතිනිය මෙහිදී සඳහන් කළාය.

ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, දෙපාර්ශ්වීය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana