header logo
SLIC
උණුසුම් පුවත්
පාකිස්තාන ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අතර හමුවක්
Jul 04, 202604:43 PM
පාකිස්තාන ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අතර හමුවක්
Mobitel 1278

මෙරට නිල සංචාරයක නිරත ව සිටින පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ලුතිනන් ජෙනර්ල් Muhammad Ali මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අතර හමුවක් ඊයේ (03) දිනයේදී පැවැත්විණි.

ඒ කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදීය.

06 වන පාකිස්තාන - ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදය සඳහා සහභාගී වීම සඳහා පසුගිය 01 වැනිදා ඒ මහතා මෙරටට පැමිණ තිබුණි.

මෙම හමුවේදී දෙරටටම වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර දෙරටේ ආරක්ෂක සංවාදයේ ප්‍රගතිය, ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, හමුදාම සබඳතා පුළුල් කිරීම සහ පොදු උපායමාර්ගික වැදගත්කමකින් යුත් ක්ෂේත්‍රයන්හී සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමුව තිබේ.

මීට අමතරව සමුද්‍රීය කලාපීය දැනුවත්භාවය සහ ආපදා කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි පවතින විබව සහයෝගීතාවයන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

විශේෂයෙන්ම ආපදා වැළැක්වීම, සූදානම සහ ප්‍රතිචාර දැක්වීම ඇතුළත් පුළුල් ප්‍රවේශයක් අනුගමනය කරමින් ආපදා අවදානම් අවම කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

ඒ අනුව සම්බන්ධීකරණ රැස්වීම්, කාලගුණ අනාවැකි හුවමාරු කර ගැනීම සහ කලාපීය ආපදා කළමනාකරණ අභ්‍යාස සඳහා ක්‍රියාකාරීව දායකවීම වැනි සහයෝගීතා යාන්ත්‍රණයන් තවදුරටත් ශක්තිමත් කරමින් අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන හොඳම භාවිතයන් සහ ප්‍රවීණත්වය හුවමාරු කර ගැනීමටද දෙපාර්ශවය මෙහිදී එකඟතාවය පැමිණ තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව