header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ආරක්ෂක අමාත්‍යාංශයේදී කොළඹ කසළ ගැටලුව ගැන කතා කරයි
Jul 04, 202603:56 PM
ආරක්ෂක අමාත්‍යාංශයේදී කොළඹ කසළ ගැටලුව ගැන කතා කරයි
Mobitel 1278

ඩෙංගු රෝග ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බැවින් මෙම අර්බුදය ජයගැනීම සඳහා රාජ්‍ය ආයතන අතර පවතින අන්තර් සම්බන්ධතාව උපරිමයෙන් භාවිත කළ යුතු බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, කොළඹ කසළ ගැටලුව සහ ‌ඩෙංගු අවදානම මැඩලීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

දැනට පවතින කසළ එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කරන ලෙසත්, සම්පත් පරිහරණය උපරිම කාර්යක්ෂමතාවයකින් සිදු කරන ලෙසත් එහිදී ලේකම්වරයා උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම, දිගුකාලීන මෙහෙයුම් සාර්ථකත්වය සහතික කරමින්, පීඩාවට පත් කලාපවල දැනට ගොඩගැසී ඇති අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙසට ද ඔහු උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම පවතින අපද්‍රව්‍ය කළමනාකරණ අභියෝගයන්ට සාර්ථක මුහුණදීම සඳහා සියලු රාජ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් යුත්, කඩිනම් සහ තිරසාර ප්‍රවේශයක ඇති දැඩි අවශ්‍යතාව පෙන්වාදුන්නේය.

වඩාත් පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න සහ පාරිසරික වශයෙන් වැදගත් නගරයක් නිර්මාණය කිරීම උදෙසා සියලුම අදාළ පාර්ශ්වකරුවන් සහියෝගීතාවයෙන් හා කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

දැනට පවතින කසළ එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කරන ලෙසත්, සම්පත් පරිහරණය උපරිම කාර්යක්ෂමතාවකින් සිදු කරන ලෙසත් බලධාරීන්ට උපදෙස් දුන් බව සඳහන්ය.

මෙම සාකච්ඡාවේදී වත්මන් අපද්‍රව්‍ය කළමනාකරණ අභියෝග පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලුණු අතර, ගැටලුවලට ස්ථිර හා තිරසාර විසඳුමක් ලබාදීම සඳහා ගත හැකි ප්‍රායෝගික පියවර සහ දිගුකාලීන උපාය මාර්ග පිළිබඳව ද අවධානය යොමු කෙරුණි.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana