header logo
SLIC
උණුසුම් පුවත්
ඊජිප්තුව සහ ආර්ජන්ටිනාව අවසන් 16ට
Jul 04, 202608:14 AM
ඊජිප්තුව සහ ආර්ජන්ටිනාව අවසන් 16ට
Mobitel 1278

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 32 දෙනාගේ වටයේ පැවැති තීරණාත්මක තරග ද්විත්වයකින් ජයග්‍රහණ අත්කර ගැනීමට ප්‍රබල ආර්ජන්ටිනාව සහ ඊජිප්තුව සමත් විය.

මෙම පරාජයන් සමගින් ඔස්ට්‍රේලියාවට සහ කාබෝ වර්ඩ් රාජ්‍යයට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදුවිය.

දඬුවම් පහරින් ඔස්ට්‍රේලියාව පරදා ඊජිප්තුව පෙරමුණට

අමෙරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේදී පැවැති ඊජිප්තු - ඔස්ට්‍රේලියා තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවිය.

තරගයේ 13 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කරමින් ඊජිප්තුව පෙරමුණ ගත්තේය.

කෙසේ වෙතත්, දෙවැනි අර්ධයේ 55 වැනි මිනිත්තුවේදී ඊජිප්තු ආරක්ෂක ක්‍රීඩකයින් අතින් සිදු වූ අත්වැරදීමකින් (Own Goal) ඔස්ට්‍රේලියාවට ලකුණු සම කර ගැනීමට අවස්ථාව හිමිවිය.

ජයග්‍රාහකයින් තේරීම සඳහා ලබාදුන් දඬුවම් පහර අවස්ථාවේදී 4-2ක් ලෙස සාර්ථක අත්කරගත් ඊජිප්තුව අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.

ඔවුන් අවසන් 16 වටයේ සහභාගී තරගය ජූලි 7 වැනිදා ප්‍රබල ආර්ජන්ටිනාවට එරෙහිව පැවැත්වීමට නියමිතය.

කාබෝ වර්ඩ් පරදා ආර්ජන්ටිනාවට තියුණු ජයක්

අමෙරිකාවේදී පැවැති තවත් තරගයකින් කාබෝ වර්ඩ් කණ්ඩායම ගෝල 3-2ක් ලෙස පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට ආර්ජන්ටිනාව සමත් විය.

තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයෙන් පසු වූ බැවින්, ජයග්‍රාහකයා තේරීම සඳහා අතිරේක කාලයක් ලබා දීමට විනිසුරුවරුන් පියවර ගත්හ.

එම කාලය තුළදී ප්‍රතිවාදීන් අතින් සිදු වූ ගෝලයේ (Own Goal) වාසියද සමගින් තවත් ගෝල 2ක් වාර්තා කිරීමට ආර්ජන්ටිනාව සමත් විය.

එහිදී කාබෝ වර්ඩ් කණ්ඩායමට ලබාගත හැකි වූයේ එක් ගෝලයක් පමණි. ඒ අනුව ආර්ජන්ටිනාව අවසන් 16 දෙනාගේ වටයේ තම ස්ථානය තහවුරු කරගත්තේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව