header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
උතුරේ දෙමළ දේශපාලන නියෝජිතයින් සහ තමිල්නාඩු මහඇමති අතර හමුවක්
Jul 03, 202606:07 PM
උතුරේ දෙමළ දේශපාලන නියෝජිතයින් සහ තමිල්නාඩු මහඇමති අතර හමුවක්
Mobitel 1278

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ දේශපාලනඥයින් පිරිසක් සහ තමිල්නාඩු මහඇමති ජෝසප් විජෙයි අතර හමුවක් අද (03) පවත්වා තිබේ.

එහිදී මෙරට දෙමළ ජනයාගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් ද මහඇමති වෙත භාරදී ඇති බව සඳහන්ය.

දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇතුළු නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙරට දෙමළ ජනතාව මුහුණ දෙන දේශපාලනික සහ මානව හිමිකම් සම්බන්ධයෙන් වන ගැටලු පිළිබඳව සාකච්ඡා මෙහිදී සාකච්ඡා කළ බවට තොරතුරු වාර්තා වෙයි.

එමෙන්ම ඒකීය රාජ්‍ය ආණ්ඩු ව්‍යවස්ථාව ඉවත් කර බලය දෙමළ ජනතාවට ස්වයං නිර්ණන අයිතිය ලබාදෙන දේශපාලනික විසඳුමක් ලබාගැනීම සම්බන්ධයෙන් ද මෙහෙදී සාකච්ඡා විය.

තමිල්නාඩු සහ උතුරේ ධීවරයින් මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුමක් ලබාගැනීම කෙරෙහි ද එහිදී අවධානය යොමු කර ඇත.

ඉන්දියාවේ සරණාගතයින් ලෙස රැඳිසිටින ලාංකීක ජනතාව මුහුණ දෙනු ලබන දීර්ඝ කාලීන ගැටලුවලට විසඳුම් ලබාගැනීම සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවී ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

MostRead
Mobitel 1278
VideoStories
සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana