header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඩෙංගු නිසා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වැසේ
Jul 02, 202603:36 PM
ඩෙංගු නිසා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වැසේ
Mobitel 1278

ඩෙංගු සහ වෛරස් උණ ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු, විභාග සහ නේවාසිකාගාර වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පැවසීය.

විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීමට නියමිතව ඇත්තේ ජූලි 13 වැනිදා බවද ඔහු සඳහන් කළේය.

ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඊයේ සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී විශ්වවිද්‍යාලවල පවතින සෞඛ්‍ය තත්ත්වය සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කර තිබේ.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිපදෙනෙකු ඩෙංගු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර, ඊට අමතරව වෛරස් උණ තත්ත්වයක්ද පැතිර යමින් පවතින බව මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ වෛද්‍ය නිලධාරීන්ගේ නිර්දේශ මත විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බවද ඔහු පැවසීය.

මේ අතර, අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල වසා දැමීමේ අවශ්‍යතාවක් මේ වන විට නොමැති බවත්, ඒවායේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා හැකිද යන්න සෞඛ්‍ය අංශ සමඟ අඛණ්ඩව සමාලෝචනය කරන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana