header logo
SLIC
උණුසුම් පුවත්
සසිඳුව සොයා ආ මාරයා - අයියට බරපතළයි
Jul 02, 202611:12 AM
සසිඳුව සොයා ආ මාරයා - අයියට බරපතළයි
Mobitel 1278

ආණමඩුව කොට්ටුකච්චිය ආසන්නයේ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ.

අනතුරින් එකම පවුලේ බාල සොහොයුරා මරණයට පත්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ වැඩිමල් සොහොයුරා කොළඹ ජාතික රෝහලට අද (02) අලුයම ඇතුළත් කර ඇති බව ආණමඩුව පොලීසිය පවසයි.

පොසොන් පොහොය නිමිත්තෙන් ආණමඩුව නගරයේ පැවති පොසොන් කලාපය නැරඹීමට ගොස් ආපසු නිවෙස බලා එමින් සිටියදී මොවුන් මෙම අනතුරට මුහුණ දී තිබුණි.

යතුරුපැදියේ අධික වේගයත් සමඟ පාලනයෙන් ගිලිහී ගොස් කොට්ටුකච්චිය හා කච්චිමඩුව ජලාශ දෙක යා කරන පාලමට නුදුරින් ඇළ මාර්ගයකට ඇද වැටී මෙම අනතුර සිදුව තිබුණි.

පොලීසිය පවසන්නේ, අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදිය පදවා ඇත්තේ 19 හැවිරිදි සසිඳු ලක්ෂාන් නැමති තරුණයා බවත් ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන පසිඳු ලක්ෂාන් යතුරුපැදියේ පසුපස ගමන් කර ඇති බවත්ය.

සසිඳු මියගොස් ඇත්තේ රිය අනතුරින් නොවන අතර, ඔහු අනපේක්ෂිතව මුහුණදුන් වෙනත් අනතුරක් මරණයට හේතුව වී ඇති බව පසුව අනාවරණය වුණි.

අනතුරින් පසුව සසිඳු මහත් වෙහෙසක් දරා අනතුර සිදුවු ස්ථානයෙන් නැඟිට අඩි කිහිපයක් ඇවිද ගොස් ඇති අතර, ඔහු කළුවරේ ඇවිද ගොස් ඇත්තේ, කච්චිමඩුව ජලාශයට ජලය ගලායන ගැඹුරු ඇළ මාර්ගය දෙසටය.

එහිදී එක්වරම ඔහු ඇළ මාර්ගයට ඇද වැටී ඇති අතර, පසුව ඔහුගේ සිරුර ජලයේ තිබී සොයාගෙන තිබුණි.

සසිඳුව කඩිනමින් පුත්තලම රෝහලට ඇතුළත් කළ ද ඔහු ඒ වනවිටත් මියගොස් සිටි බව වාර්තා වේ.

මේ අතර වැඩිමල් සහෝදරයා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර බරපතළ ශරීර අභ්‍යන්තර හානි හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.

අනතුර සම්බන්ධයෙන් ආණමඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව