header logo
SLIC
උණුසුම් පුවත්
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රෝමයේ විශේෂ කාදිනල් සභාවට එක්වෙයි
Jul 01, 202611:16 AM
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රෝමයේ විශේෂ කාදිනල් සභාවට එක්වෙයි
EDEX

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශුද්ධෝත්තම XIV ලියෝ පාප් වහන්සේ විසින් ජුනි 26 සහ 27 යන දෙදින තුළ වතිකානයේදී කැඳවන ලද දෙවන විශේෂ කාදිනල් සභාවට සහභාගී වී තිබේ.

පාප් වහන්සේ විසින් කැඳවනු ලබන මෙම විශේෂ කාදිනල් සභාව, කතෝලික සභාව සහ ලෝකයට අදාළ වැදගත් කරුණු පිළිබඳව කාදිනල් මණ්ඩලයේ අදහස් හා උපදෙස් ලබාගැනීමේ උපදේශන හමුවක් ලෙස පැවැත්විණි.

ශාන්ත පේදුරු බැසිලිකාවේදී පැවති පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුත් දිව්‍ය පූජාවකින් ආරම්භ වූ මෙම සභාවේදී, VI වන පාවුළු ශ්‍රවණාගාරයේ පැවති සැසි හතරක් තුළ ලෝකයේ සහ සභාවේ වත්මන් තත්ත්වය, සාමය ප්‍රවර්ධනය කිරීම, සංගමන ක්‍රියාවලිය සහ “Magnifica Humanitas” නම් පාප්තුමාගේ නව ආගමික ලේඛනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.

මෙම හමුවේදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය දීර්ඝ දේවගැති සේවා අත්දැකීම් ඇසුරින් අදාළ කරුණු පිළිබඳව සිය අදහස් ශුද්ධෝත්තම පියතුමා සහ අනෙකුත් කාදිනල්වරුන් සමඟ බෙදාහදා ගත්හ.

ලොව පුරා රටවල් නියෝජනය කරමින් කාදිනල්වරුන් 178 දෙනෙකු මෙම විශේෂ සභාවට සහභාගී වූ අතර, එහි සමාප්ති උත්සවය ලෙස ශාන්ත පේදුරු සහ ශාන්ත පාවුළු අපෝස්තුළුවරුන්ගේ මංගල්‍යය නිමිත්තෙන් ජුනි 29 වන දින පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විශේෂ දිව්‍ය පූජාවක් පැවැත්විණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana