header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පාසල් ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ ගාස්තු ගැන තීරණයක්
Jun 30, 202602:10 PM
පාසල් ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ ගාස්තු ගැන තීරණයක්
Mobitel 1278

ඉන්ධන මිල අඩු වුව ද පාසල් ළමුන්ගේ ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ කුලී ගාස්තු අඩු නොවන බව එම සංගම් පවසා තිබේ.

ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් වර්ග දෙකක මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබීය.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 414ක් දක්වා රුපියල් 20කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 382ක් දක්වා රුපියල් 25කින් අඩුකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබීය.

මේ අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් සහ සුපර් ඩීසල් මිල මෙන්ම භූමිතෙල් මිල ද සංශෝධනය නොවන බව එම සංස්ථාව සඳහන් කළේය.

ඒ අනුව ඉන්ධන මිල අඩු වුව ද රථවාහන අමතර කොටස් ඇතුළු සියලු ද්‍රව්‍යවල මිල ඉහළයාම හේතුවෙන් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි.

එහි සභාපති ලලිත් චන්ද්‍රසිරි මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

"හැමෝම බලාපොරොත්තු වෙනවා රුපියල් 25 ඩීසල් මිල අඩුකරලා පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩුවෙයි කියලා. කියනකොට කියනවා වැඩි කරනකොට වැඩි කරනවා අඩු කරනකොට අඩු කරන්නෑ කියලා. නමුත් මේ වෙලාවේ අපිට ගාස්තු අඩු කිරීමක් කරන්න අපහසුයි. මොකද ලිහිසි තෙල් 1,100ට තිබුණු එක 1,500වෙලා තියෙනවා. ටයර් රුපියල් 600කින් වැඩි වෙලා තියෙනවා. අමතර කොටස් මිලත් ඒ වගේම වැඩිවෙලා තියෙනවා. එතකොට රජය පැත්තෙන් මැදිහත්වෙන්න ඕනි මෙන්න මේවා ඒ වැඩිකරන මිල. මේ අපේ ගාස්තු අඩු කරනවා වගේම ඒවත් අඩු කරලා දෙන්න. නැත්තන් අපිට මේ ගාස්තු අඩු කරලා මේ සේවය කරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා අපි කනගාටුවෙන් හරි ප්‍රකාශ කරනවා අපිට මේ වෙලාවේ ගාස්තු සංශෝධනයක් කරන්න විදියක් නැහැ අනිකුත් දේවල්වල මිල ඉහළ ගිහින් තියෙන නිසා"

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana