header logo
SLIC
උණුසුම් පුවත්
ඉබෝලා නිසා කොංගෝවේ අගනගරයේ මහජන රැස්වීම් තහනම් කෙරේ
Jun 29, 202609:59 PM
ඉබෝලා නිසා කොංගෝවේ අගනගරයේ මහජන රැස්වීම් තහනම් කෙරේ
Mobitel 1278

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මාරාන්තික වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අගනුවර වන කින්ෂාසා ඇතුළු තවත් ප්‍රදේශ තුනක මහජන ඒකරාශී වීම් සහ රැස්වීම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

මේ වන විට ඉබෝලා ආසාදිතයන් වාර්තා වී ඇත්තේ අගනුවර සිට කිලෝමීටර 1,800ක් පමණ දුරින් පිහිටි නැගෙනහිර පළාත් තුනකින් වුවද, මිලියන 18ක ජනගහනයක් වෙසෙන කින්ෂාසා අගනුවරට වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බැවින් රජය මෙම තීරණය ගෙන ඇත. අගනුවරට අමතරව වෛරසය ව්‍යාප්ත වූ පළාත්වලට මායිම්ව පිහිටි ප්‍රදේශවලටද මෙම තහනම පනවා තිබේ.

කෙසේ වෙතත්, කොංගෝ රාජ්‍යයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් මෙම තහනමට එරෙහිව දැඩි විරෝධය පළ කර ඇත. ඔවුන් චෝදනා කරන්නේ ලබන ජූලි 8 වැනිදා පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතා පාගමනක් මර්දනය කිරීම සඳහා රජය සෞඛ්‍ය හේතූන් මුවාවෙන් සිදුකළ දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස මෙය හැඳින්විය හැකි බවය.

අගනුවරින් මෙතෙක් නිල වශයෙන් රෝගීන් වාර්තා වී නැතත්, කොංගෝවේ ඉබෝලා ප්‍රතිකාර මධ්‍යස්ථානයක සේවය කර නැවත ප්‍රංශය බලා ගිය ප්‍රංශ ජාතික වෛද්‍යවරයෙකු ඉබෝලා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඔහු සිය රට බලා යාමට පෙර කින්ෂාසා අගනුවර හරහා ගමන් කර ඇති බව අනාවරණය වීමත් සමඟ බලධාරීන් දැඩි ලෙස කලබලයට පත්ව ඇත. ඒ අනුව වෛරසය බලපෑ ප්‍රදේශවල සිට පැමිණෙන සංචාරකයන් සඳහා දින 21ක නිරෝධායන කාලසීමාවක්ද රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය සෙනසුරාදා දිනයේදී පමණක් නව ආසාදිතයන් 47 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,274ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 360කි. මීට අමතරව අසල්වැසි උගන්ඩාවෙන්ද ආසාදිතයන් 20 දෙනෙකු සහ මරණ 2ක් වාර්තා වී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව