header logo
SLIC
උණුසුම් පුවත්
රථවාහන ගමනාගමනය සීමා කිරීම් ගැන පොලීසියෙන් නිවේදනයක්
Jun 29, 202612:14 PM
රථවාහන ගමනාගමනය සීමා කිරීම් ගැන පොලීසියෙන් නිවේදනයක්
Mobitel 1278

පොසොන් පෙරහැර කිහිපයක් පැවැත්වීම හේතුවෙන් අද (29) සහ ඉදිරි දිනයන්හි මාතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිත බව පොලීසිය දැනුම් දෙයි.

කෝන්දෙණිය අශෝකාරාම විහාරස්ථානයේ පොසොන් පෙරහර අද (29) රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිත අතර, පෙරහර විහාරස්ථානයෙන් ආරම්භ වී කොන්දෙණිය හන්දිය, පරණ බෙලිඅත්ත මාර්ගය ඔස්සේ දික්වැල්ල නගරය දක්වාත්, කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය ඔස්සේ තංගල්ල දෙසටත් ගමන් කර නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිතය.

එම කාලය තුළ කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ කොටසක් වසා තැබෙන බැවින් රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

එමෙන්ම රත්මලේ ප්‍රදේශයේ පැවැත්වෙන පෙරහැරක් හේතුවෙන් රත්මලේ, රදම්පල සහ අවට මාර්ගවලද ගමනාගමන සීමා කිරීම් සිදු කිරීමට නියමිතය.

වලස්ගල ශ්‍රී ජයවර්ධන මුචලින්දාරාම විහාරස්ථානයේ පොසොන් පෙරහර 2026 ජූලි 01 වන දින පෙරවරු 10.00 සිට වීථි සංචාරය කිරීමට නියමිත අතර, එම අවස්ථාවේදී වලස්ගල, බෙලිඅත්ත, දික්වැල්ල ඇතුළු ප්‍රදේශවල මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බලපෑම් ඇති විය හැක.

ඒ අනුව පෙරහැර ගමන් කරන කාලසීමාව තුළ අදාළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියැදුරන්ගෙන් සහ මහජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටී.

රථවාහන ගමනාගමනය සීමා කිරීම - දික්වැල්ල by poornima

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප