header logo
SLIC
උණුසුම් පුවත්
රතු නිවේදන ඇතිව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්
Jun 26, 202605:30 PM
රතු නිවේදන ඇතිව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්
Mobitel 1278

රතු නිවේදන නිකුත් කළ තවත් සැකකරුවන් 232ක් විවිධ රටවල සැඟව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ ඉන් 96 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් බවත් ඉන් 37 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවය.

පසුගිය මාස 20ක කාලසීමාව තුළදී සංවිධානාත්මක අපරාධකරුවන් 23 දෙනෙකු රතු නිවේදන හරහා මෙරටට රැගෙන විත් ඇති බව පැවසූ අමාත්‍යවරයා රතු නිවේදන නොමැතිව තවත් පුද්ගලයින් 35ක්ද මෙරටට රැගෙන ආ බවද පැවසීය.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 58ක් මෙරටට රැගෙන විත් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා පැවසුවේ මෙම පිරිසට අමතරව තවත් රතු නිවේදන නිකුත් කර ඇති සංවිධානාත්මක අපරාධකරුවන් 96 දෙනෙකු විදෙස් රටවල සැඟව සිටින බවත් ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, මැලේසියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, කැනඩාව, රුසියාව, ඉතාලිය, සෞදි අරාබිය ආදී රටවල සිටින බවටද අමාත්‍යවරයා මෙහිදී අනාවරණයක්ද සිදු කළේය.

ඒ අනුව හැකි ඉක්මනින් එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන බවත් පැවසූ අමාත්‍යවරයා මෙම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දෙවැනි පෙළ සහ තුන්වැනි පෙළෙහි සිටින පිරිස් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිමට ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

"මේ වෙනකොට සංවිධානාත්මක අපරාධකරුවන් 23 දෙනෙක් රතු නිවේදන හරහා මෙරටට ගෙනවිත් තිබෙනවා. රතු නොමැතිව තවත් 35ක් ඇතුළුව 58ක් මාස 20ක කාලසීමාව තුළ මෙරටට ගෙනවිත් තිබෙනවා. තවත් රතු නිවේදන නිකුත් කරපු 232ක් ඉන්නවා. ඒ අතුරින් 96 දෙනෙක්ම සංවිධානාත්මක අපරාධකරුවන්. මේ 96 අතුරින් 37ක් මේ වන විට විවිධ රටවල ඉන්නවා ඔවුන් හඳුනාගෙන තිබෙනවා UAEවල 19ක්, ඉන්දියාවේ 11, මැලේෂියාවල 1ක්, UKවල 1ක්, ප්‍රංශය 1, කැනඩාව 1, රුසියාව 1, ඉතාලිය 1, සෞදි අරාබිය 1ක් ඇතුළුව 37ක් ඉන්නවා අඳුනාගෙන රතු නිවේදන නිකුත් කරලා ඉදිරි කාලයේදී ඔවුනුත් මේ රටට ගෙන්ව ගන්නවා. මොවුන් තමයි මැදපෙරදිග කලාපයේ ඉඳගෙන මේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන්නේ. ඉතිං ඒ මෙහෙයුම්කරුවන් අත්අඩංගුවට ගන්න ඕනේ. ඒ වගේම ඔවුන්ගේ දෙවැනි පෙළ, තුන්වැනි පෙළට එරෙහිව අපි මේ වන විට ක්‍රියාමාර්ග අරන් තිබෙනවා. ඒ වගේම රට තුළ ඉන්න ඔවුන් හඳුනාගෙන තිබෙනවා ඔවුන් මේ ව්‍යාපාරය හරහා අත්පත් කරගන්නා අනීතික ධනය රාජසන්තක කිරීම සඳහා අවශ්‍ය පියවර අරගනිමින් ඉන්නවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව