header logo
SLIC
උණුසුම් පුවත්
ලෝකයම කම්පා කළ ඉන්දීය තරුණයාගේ අබිරහස් මරණය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
Jun 26, 202605:00 PM
ලෝකයම කම්පා කළ ඉන්දීය තරුණයාගේ අබිරහස් මරණය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
EDEX

ඉන්දියාවේ පූනේ නුවර ප්‍රමුඛ පෙළේ දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙකු වන කේතන් අගර්වාල්ගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඔහුගේ පෙම්වතිය වන සියා ගෝයල් පිළිබඳව ඇයගේ මව්පියන් දැඩි ප්‍රකාශයක් සිදුකර තිබේ.

මාධ්‍ය අමතමින් සියාගේ මව වන පූජා ගෝයල් සහ පියා වන ප්‍රවීන් ගෝයල් ප්‍රකාශ කර ඇත්තේ, මෙම සාහසික අපරාධයට තම දියණිය සම්බන්ධ බව නීතිය ඉදිරියේ ඔප්පු වුවහොත් ඇයට උපරිම දඬුවම් ලබා දිය යුතු බවය.

"මගේ දියණිය මෙවැනි අපරාධයක් කළා කියලා තවමත් මට හිතාගන්න බෑ. නමුත් මේ සිදුවීමේදී කවුරුන් හෝ වැරදිකරුවෙකු වුවහොත්, ඒ මගේ දියණිය වුවත්, ඇයට දිය හැකි දරුණුතම දඬුවම දිය යුතුයි. අපේ කේතන්ව ඇද දමා ඝාතනය කළ ඒ ලොහගාඩ් බලකොටුවෙන්ම ඇයවත් පහළට ඇද දැමිය යුතුයි" යනුවෙන් සියාගේ මව්පියන් දැඩි සංවේගයෙන් හා කෝපයෙන් යුතුව පවසා ඇත.

පොලිස් පරීක්ෂණවලට අනුව, 26 හැවිරිදි වියේ පසු වූ කේතන් අගර්වාල් සමඟ විවාහ වීමට සියා ගෝයල් අකමැත්තෙන් පසුවී ඇත.

මේ හේතුවෙන් ඇය සිය මිතුරෙකු වන චේතන් චෞද්‍රි සමඟ එක්ව කේතන්ව ඝාතනය කිරීමට සූක්ෂ්ම සැලසුමක් සකස් කර ඇති බවට පොලිසිය සැක පල කරයි.

පසුගිය මැයි 31වැනිදා ලොහගාඩ් බලකොටුව නැරඹීමට ගිය අවස්ථාවේදී කේතන්ව ප්‍රපාතයට තල්ලු කර දැමීමට ඇය ප්‍රථමයෙන් උත්සාහ කර ඇති අතර, පසුව ජූනි 14 වැනිදා ද තවත් අසාර්ථක ඝාතන තැත් කිරීමක් සිදු කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

කෙසේවෙතත් කේතන්ගේ පවුලේ ඥාතීන් පවසන්නේ නීතිගරුක, උගත් තරුණයෙකු වූ කේතන්ට අත්වූ මෙම ඉරණම සම්බන්ධයෙන් තමන් දැඩි සේ කම්පාවට පත්ව සිටින බවත්, සාධාරණ පරීක්ෂණයක් මඟින් යුක්තිය ඉටුවනු ඇතැයි විශ්වාස කරන බවත්ය.

දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන සියා ගෝයල් සහ ඇයගේ සගයා වන චේතන් චෞද්‍රි යන දෙදෙනා ලබන ජූනි 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

පූනේ ග්‍රාමීය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට