header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නීතිවිරෝධී ලෙස ඩොලර් විදේශ ගතකළ ව්‍යාපාරිකයා රිමාන්ඩ්
Jun 25, 202602:50 PM
නීතිවිරෝධී ලෙස ඩොලර් විදේශ ගතකළ ව්‍යාපාරිකයා රිමාන්ඩ්
Mobitel 1278

විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රුපියල් බිලියන 190කට ආසන්න මුදලක් රටින් බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ජෙෆ්රි මොහොමඩ් නමැත්තා ජූලි 9 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන සිටි මෙම සැකකරු අද (25) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබූ අවස්ථාවේ මෙම නියෝගය ලබාදුන්නේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රජයේ නීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම සැකකරු විදේශවලින් භාණ්ඩ ආනයනය කරන බව සඳහන් කරමින් රුපියල් බිලියන 190කට ආසන්න මුදලක් විදේශ රටවලට නීතිවිරෝධී ලෙස යවා තිබෙන බවය.

සැකකරු ටෙලිග්‍රැෆිට් ට්‍රාන්සර් ක්‍රමවේදය හරහා කොළඹ කොටුවේ පිහිටි ඒ.වයි ඉන්වෙස්ට්මන්ට් නම් ආයතනයක් හරහා එම මුදල් අමෙරිකානු ඩොලර් ලෙස විදේශවලට යවා ඇති බව සඳහන් කළේය.

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මේ ආකාරයට රටේ මුදල් විදේශ රටවලට බැහැර කළද සැකකරු කිසිදු අවස්ථාවක බැරකරන මුදල් මත මෙරටට ආනයනය කළ භාණ්ඩ නොමැති බවත් රජයේ නීතීඥවරයා පැවසීය.

මෙම මුදල් උපයාගත් ආකාරය හෝ කුමන අරමුණක් සඳහා විදේශ රටවලට සැකකරු විසින් මුදල් යොමු කර තිබේද යන කරුණ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන බවත් සඳහන් කළේය.

ඊට අමතරව සැකකරු විසින් මත්ද්‍රව්‍ය ඡාවාරම් කරුවන්ගේ මුදල් ද ඔහුගේ නමින් ඇති බැංකු ගිණුම්වලට බැරකර තිබෙන බවත් රජයේ නීතීඥවරයා පෙන්වා දුන්නේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා ඕනෑම කොන්දේසියක් සහිත ඇපයක් මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ජුලි 9 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ