පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
June 24, 2026 09:30 am
අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, විදුලිබල පනත යටතේ නියමය අනුමත කිරීම ඇතුළු කරුණු කිහිපයක් අද දිනට නියමිත කටයුතුවලට අයත්ය.
එහි සජීවි දර්ශන ඉහතින් නරඹන්න..
