ඩොලරයේ විකුණුම් මිල රු. 339යි

ඩොලරයේ විකුණුම් මිල රු. 339යි

June 22, 2026   11:59 am

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව,  මහ බැංකුව විසින් අද (22) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 329.30ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 339.06ක් ලෙස සටහන් වී ඇත.

පසුගිය සිකුරාදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 328.00ක් ලෙස සටහන් විය.

එමෙන්ම ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 338.70ක් ලෙස පසුගිය ප්‍රකාශයට පත් කර ඇත.