header logo
SLIC
උණුසුම් පුවත්
ඩෙංගු මරුදුවන් බෝ වීමට ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76කට පොලීසියෙන් නඩු
Jun 20, 202606:35 PM
ඩෙංගු මරුදුවන් බෝ වීමට ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76කට පොලීසියෙන් නඩු
Mobitel 1278

රටපුරා මේ වන විට ආරම්භ කර ඇති ඩෙංගු මර්දන වැඩසටහන අනුව මෙම සතිය තුළදී ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලීසිය කටයුතු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ (262 වන වගන්තිය) හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව මෙන්ම පොලිස් ආඥා පනත යටතේද ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබූ බවය.

රටතුළ මේ දිනවල ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් නිරීක්ෂණය වීම හේතුවෙන් මතුවී ඇති සෞඛ්‍ය ගැටලු වළක්වා ගැනීම සඳහා පොලීසිය මැදිහත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව පොලිස් පරිසර ආරක්ෂක කොට්ඨාසය හා පොලිස් ස්ථානයන් හී ස්ථාපිත පරිසර අංශයන් හී නිලධාරීන් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් හා එක්ව මහජනයා දැනුවත් කරමින් මෙය වළක්වා ගත හැකි ක්‍රමවේදයන් සම්බන්ධව මහජනතාවට අවශ්‍ය මගපෙන්වීම් සිදු කිරීම මේ වන විටත් ආරම්භ කර තිබේ.

එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, අනෙකුත් සෞඛ්‍ය අංශ නිලධාරීන්, ආරක්ෂක අංශ හා රාජ්‍ය ආයතන සමග ඒකව ඩෙංගු මර්ධනය සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නිවාස, නිවාස සංකීර්ණ, පාසල්, රාජ්‍ය ආයතන සේවා ස්ථාන, ආගමික ස්ථාන හා ඉදිකිරීම් පරිශ්‍ර මූලික කරගෙන පරීක්ෂාවන් සිදු කිරීම මෙම වැඩපිළිවෙල යටතේම ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

පොලීසිය සිය නිවේදනය මගින් දැනුම්දී ඇත්තේ මහජනතාව ලෙස ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා පදිංචි නිවාසවලට හෝ ආයතන පරිශ්‍රයන් වෙත පැමිණෙන පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය අංශ නිලධාරීන්ට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට කටයුතු කරන ලෙසත් තමන් ජීවත්වන වටපිටාව ඩෙංගු මරුදුවන් ව්‍යාප්ත නොවන ආකාරයට පිරිසිදුව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසත්ය.

මෙම පියවරයන්ට අනුගත නොවන ආකාරයට කටයටුතු කරමින් නොසැලකිලිමත්ව ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයට එම පරිශ්‍රයන් පවත්වාගෙන යන්නන්ට අවවාද කිරීමත් සමග නිතර නිතර එම පරිශ්‍රයන් පරීක්ෂා කිරීමේදී නොසැලකිලිමත්ව ක්‍රියාත්මක වීම නීතිමය පියවරයන්ට මුහුණ පෑමට සිදුවනු ඇති බවත් පොලීසිය අදාළ නිවේදනය මගින් මහජනතාවට වැඩිදුරටත් දැනුම්දී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි