header logo
SLIC
උණුසුම් පුවත්
ජනපති හමුවීමෙන් පසු ICC සභාපතිගෙන් X සටහනක්
Jun 19, 202608:25 PM
ජනපති හමුවීමෙන් පසු ICC සභාපතිගෙන් X සටහනක්
Mobitel 1278

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී එරට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව සාකච්ඡා කිරීමට ලැබීම තමන් ලැබූ වරප්‍රසාදයක් බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජෙයි ෂා මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා සමඟ පැවැති නිල හමුවෙන් අනතුරුව සිය නිල X ගිණුමේ විශේෂ සටහනක් තබමිනි.

එහිදී ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉතා සුවිශේෂී ස්ථානයක් බව පෙන්වා දුන් ජෙයි ෂා මහතා, ජාත්‍යන්තර තරගාවලි සඳහා සත්කාරකත්වය සැපයීමේදී සහ ක්‍රීඩාවේ ගෝලීය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ දායකත්වය ද බෙහෙවින් අගය කර තිබේ.

එමෙන්ම මෙම හමුවේදී නැගී එන ක්‍රීඩකයින් සඳහා වන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම, බිම් මට්ටමේ සහ තරුණ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

අනාගත පරපුර වෙනුවෙන් ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙරට සියලුම පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බව පැවසූ ICC සභාපතිවරයා, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ජනාධිපතිවරයා දක්වන සහයෝගය පිළිබඳව ද සිය ස්තූතිය පුද කර තිබේ.

ඔහු X මාධ්‍යයෙහි තැබූ සටහන පහතින්,

"අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දින හමුවීමට ලැබීම සහ ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ලැබීම මම ලැබූ සුවිශේෂී වරප්‍රසාදයක් කොට සලකමි. අපගේ සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වූයේ නැගී එන ක්‍රීඩකයින් සඳහා වන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම, බිම් මට්ටමේ සහ තරුණ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සමාජයීය බලපෑමක් සහ ආර්ථික වර්ධනයක් ඇති කරලීමේ මෙවලමක් ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

එසේම ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි සඳහා සත්කාරකත්වය සැපයීමේදී ශ්‍රී ලංකාව දිගින් දිගටම ඉටු කරන කාර්යභාරය සහ මෙම ක්‍රීඩාවේ ගෝලීය සංවර්ධනය වෙනුවෙන් දක්වන දායකත්වය පිළිබඳවද අපි අදහස් හුවමාරු කර ගත්තෙමු. ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉතා සුවිශේෂී ස්ථානයකි. එබැවින් ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, අනාගත පරපුර වෙනුවෙන් නව අවස්ථා නිර්මාණය කිරීමටත් ක්‍රීඩාවේ සියලුම පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා දක්වන නොසැලෙන සහයෝගය සහ ඔහුගේ වටිනා කාලය අප වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳව මගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමි."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි