header logo
SLIC
උණුසුම් පුවත්
ඩො.මි 2.5ක් තෙවන පාර්ශ්වයක් අතට පත්වීම ගැන පරීක්ෂණ විධිමත් ලෙස ක්‍රියාත්මකයි
Jun 19, 202606:47 PM
ඩො.මි 2.5ක් තෙවන පාර්ශ්වයක් අතට පත්වීම ගැන පරීක්ෂණ විධිමත් ලෙස ක්‍රියාත්මකයි
Mobitel 1278

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් විධිමත්ව හා අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ, කොළඹ වාණිජ මහාධිකරණයට කරුණු වාර්තා කිරීමේ සිට පාර්ලිමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතන සමග එක්වෙමින් වඩාත් විනිවිදභාවයෙන් යුතුව එම කටයුතු ක්‍රියාත්මක බවය.

"2026 මාර්තු 23 වෙනිදා මෙය දැනගත් වහාම අභ්‍යන්තර විමර්ශනයක් සිදු කරන්න කමිටුවක් පත් කළා. ඒ වගේම පසුදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව පරීක්ෂණ කරන්න කියලා ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා.

2026 අප්‍රේල් පළමුවෙනිදා ශ්‍රී ලංකා මහබැංකුවේ තියෙන මූල්‍ය බුද්ධි ඒකකයට මේ සිද්ධිය ගැන වාර්තා කරනවා. අභ්‍යන්තර කමිටු වාර්තාව 2026 අප්‍රේල් 10 වෙනිදා මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර ලේකම්වරයාට ලබා දෙනවා.

එය අධ්‍යයනය කරන අප්‍රේල් 17 වෙනිදා බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවෙත් නිලධාරින් දෙදෙනා බැගින් හතර දෙනෙක්ගේ වැඩ තහනම් කිරීමට ලක් කරනවා. ඊට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහට මේ සිද්ධියේ බී වාර්තාව කොළඹ වාණිජ මහාධිකරණයට ඉදිරිපත් කරන බව අපිට දැනගන්නට ලැබෙනවා.

ඊට පස්සේ මේ පිළිබඳව රාජ්‍ය මූල්‍ය පිළිබඳව පාර්ලිමේන්තුවේ කමිටුවට වාර්තා වුණේ නැහැ කියලා සහ වාර්තාවක් ඉල්ලා සිටියා. භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මාසයක් ඇතුළත ඒ වාර්තාව ලබා දෙන බව දැනුම්දුන්නා.

ඒ අනුව ඒ වාර්තාව ලබා දෙනවා මැයි මාසයේ පස්වෙනිදා. ඊට පස්සේ මැයි හයවෙනිදා අලුත්ම තත්ත්වය පිළිබඳව විගණකාධිපතිවරයාටත් වාර්තාව ලබා දෙනවා අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරන්න. මේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගණනාවක් අරන් තිබෙනවා.

ඉදිරියටත් අපිට කුමක්ද කළ යුතු වන්නේ පිළිබඳව තීරණය කරන්න, මේවා ආවරණය කරගන්න පුළුවන් ද.? කවුද වැරදිකරු වෙන්නේ.?

මොනවාද සිද්ධ වෙලා තියෙන්නේ, කියන එක ගැන අවසානය ළඟා කරගන්න දේශීය මට්ටමේ පරීක්ෂණත්, අදාළ ආයතනවල මැදිහත්වීමේ තොරතුරු එක්රැස් කිරීමත් ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන කරන පරීක්ෂණවලත් ප්‍රතිඵලය එනකම් ඉන්න වෙනවා. මේක දවසින් දෙකෙන් කරන්න පුළුවන් ක්‍රියාවලියක් නෙවෙයි."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි