header logo
SLIC
උණුසුම් පුවත්
ඩෙංගු මර්දනයට ජනාධිපති කාර්ය සාධක බලකායක් GMOA ඉල්ලයි
Jun 19, 202604:35 PM
ඩෙංගු මර්දනයට ජනාධිපති කාර්ය සාධක බලකායක් GMOA ඉල්ලයි
Mobitel 1278

ඩෙංගු වසංගත තත්ත්වය මර්දනය කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් සිදු කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අවධාරණය කළේ, මෙම තත්ත්වය අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවී ඇති බවය.

"2017 වසරේ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දැක්කා. ඒ හා සමාන මට්ටමකට මේ වෙද්දී ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන් පසුගිය මැයි මාසය වනවිට රට පුරා වාර්තා වුණ සමස්ත රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් ජුනි මාසයේදී වාර්තාවෙලා තියෙනවා. මැයි මාසයේදී රෝගීන් 8600ක්. නමුත් ජුනි මාසයේදී පළවෙනි සති දෙක තුළ පමණක් රෝගීන් නව දහසකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තාවෙලා තියෙනවා. මේකෙන්ම පේනවා මේ තුළ තියෙන අනතුර මොකක්ද කියලා. කොළඹ දිස්ත්‍රික්කයේ පහුගිය අවුරුද්දේ, මේ කාලයට සාපේක්ෂව සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සියයට 200කින් වැඩිවෙලා තියෙනවා. වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්නේ, බස්නාහිර පළාතෙන්.

මේකේ තියෙන බරපතළම කාරණාව තමයි, ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම තවමත් උපරිම මට්ටමට ළඟාවී නොමැති වුණත්, සෞඛ්‍ය පද්ධතිය තමන්ගේ උපරිම ධාරිතාවට පත්වෙමින් තිබෙනවා. කාර්යය මණ්ඩලයේ, ඖෂධ සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් තියෙනවා.

මේක ජාතික හදිසි තත්ත්වයක් සේ දකින්න ඕනේ. මින් ඉදිරියට මේ තත්ත්වය වර්ධනය වුණොත්, මේ සෞඛ්‍ය පද්ධතියට දරාගැනීමට නොහැකි වනවා. ඒ නිසා තැනින් තැන ඩෙංගු මර්දනය සඳහා ව්‍යාපෘති සිද්ධ කරනවා වෙනුවට අපි විශ්වාස කරනවා. සියලු පාර්ශ්ව එකතැනකට ගෙනල්ලා, ජාතික මට්ටමේ කමිටුවක්, එහෙම නැත්නම් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරලා, ජාතික මට්ටමේ ක්‍රියාකාරී සැලැස්මක් ඉලක්ක ගත ක්‍රියාකාරී සැලැස්මක් ප්‍රකාශයට පත් කරලා ඒ සැලැස්ම බිම් මට්ටම දක්වාම ක්‍රියාත්මක කිරීම සිද්ධ වෙන්න අවශ්‍යයි."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි