header logo
SLIC
උණුසුම් පුවත්
සෞඛ්‍ය ආයතන 17කට නව අධ්‍යක්ෂවරුන් පත් කෙරේ
Jun 19, 202612:07 PM
සෞඛ්‍ය ආයතන 17කට නව අධ්‍යක්ෂවරුන් පත් කෙරේ
Mobitel 1278

සෞඛ්‍ය ආයතන 17ක් සඳහා නව අධ්‍යක්ෂවරුන් පත්කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව එම සෞඛ්‍යාතන සඳහා පත්වූ නව අධ්‍යක්ෂවරුන්ට පත්වීමේ ලිපි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පසුගියදා සිදු කෙරුණි.

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල, කොළඹ ද සොයිසා කාන්තා රෝහල, මහමෝදර ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල සහ මාතර මහ රෝහල ඇතුළු සෞඛ්‍ය ආයතන 17ක් සඳහා මෙම නව අධ්‍යක්ෂවරුන් පත් කර තිබේ.

මෙහි දී කාසල්වීදියේ කාන්තා රෝහලේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග, ද සොයිසා මාතෘ (ශික්ෂණ) රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය සී.පෙරේරා, මහමෝදර ශික්ෂණ රෝහලේ (ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල) අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය කේ.එම්. සෝමරත්න, ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ ලෙස වෛද්‍ය බී.අයි.කුරුකුලසූරිය සහ මාතර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය ජේ.පී. රණසිංහ යන මහත්ම මහත්මීන් අමාත්‍යවරයා අතින් පත්වීම් ලබාගන්නා ලදී.

එමෙන්ම වෛද්‍ය ඒ.එම්.එස්.බණ්ඩාර සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය එන්.සරවණබවන් නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ඒ.එම්.ටී.කේ.අත්තනායක බදුල්ල ප්‍රා‍දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය පී.ඒ.ඩී.ඩී.එස්.පොන්වීර පුත්තලම ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ඩබ්ලිව්.ඒ.එස්.එස්.වික්‍රම නුවර ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය එස්.ටී.ඒ.පී.සේරසිංහ මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය සී.මුරගේ කළුතර ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද‍්‍ය බී.කායල්විලි වයඹ පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ඊ.රාජපක්ෂ අධ්‍යක්ෂ මානසික සෞඛ්‍ය, වෛද්‍ය ජේ.කේ.එම්.එන්.ජයකොඩි මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජේ.එම්.එස්.ඒ.ජයසිංහ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, වෛද්‍ය එන්.එච්. ධර්මතිලක ආහාර පරිපාලක පාලන ඒකකයේ අධ්‍යක්ෂ වශයෙන් ද අමාත්‍යවරයා අතින් මෙහිදී පත්වීම් ලිපි ලබා ගනු ලැබීය.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbr935duNi3Ltx4w3q87Zg2V1ji63bGV8lc7-zTirPANkag2ZeBLAKmjspW6qeCOBFgsc-9cKkkzJbazGeY16UJoU1nqgi8D-zW4yH-f_cJs8MENEQ0oepPOhsHkmQ1LADYMuWotv85AJFtp8hKaNI-a2wKmBCi_iSYI0XuHc1TFuYIwd4pCX8-GPiLZpo/s1600/000.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි