header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මීගොඩ දන්සලේ අනතුරට අදාළ කැබ් රථ රියදුරු ඇතුළු සැකකරුවන් නැවතත් රිමාන්ඩ්
Jun 16, 202605:01 PM
මීගොඩ දන්සලේ අනතුරට අදාළ කැබ් රථ රියදුරු ඇතුළු සැකකරුවන් නැවතත් රිමාන්ඩ්
Mobitel 1278

මීගොඩ ප්‍රදේශයේදී පසුගිය වෙසක් දින පැවති දන්සලක පෝලිමේ සිටි පිරිසක් මතට කැබ් රථයක් ධාවනය කර පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැඳවීමේ සිද්ධියට අදාළව බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් සිව් දෙනා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන් පිරිස අද (16) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙලෙස බන්ධනාගාර ගත කර ඇත්තේ කැබ් රථයේ හිමිකරු බව කියන අත්තනායකගේ දොන් වසන්ත නැමැති පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ එම ප්‍රදේශයේම පදිංචි සෙල්ලමුත්තු සෙල්ලකුමාර්, කැබ් රථයේ රියදුරු වන ප්‍රදීප් කුමාර නොහොත් ගරාජ් කුමාර සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන දොන් සරත් හෙට්ටිගේ නම් පිරිසකි.

මෙහිදී අදාළ අනතුරින් මියගිය එක් අයෙකුට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබා දීමට කටයුතු කළ අතර අනෙක් පස්දෙනා වෙනුවෙන්ද රුපියල් ලක්ෂය බැගින් මුදල් ලබා දීමටද විත්තිය එකඟතාව පළ කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන ප්‍රගතිය ලබන නඩු දිනයේදී අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් එළැඹෙන 30 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කළාය.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ