header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කෝපායි පොලිස් ස්ථානයට අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක්
Jun 14, 202606:15 PM
කෝපායි පොලිස් ස්ථානයට අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක්
Mobitel 1278

කෝපායි පොලිස් ස්ථානය සඳහා අලුතින් ඉදිකළ සියලූ‍ පහසුකම්වලින් සමන්විත නව ගොඩනැගිල්ල මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (14) විවෘත කෙරිණි.

වසරක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 04කට ආසන්න මුදලක් වැය කොට ඉදිකිරීම් අවසන් කළ මෙම නව ගොඩනැගිල්ල, ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් සැපයීමේ අරමුණින් ස්ථාපිත කර ඇත.

මෙම අවස්ථාවේදී, පැරණි පොලිස් ගොඩනැගිල්ල පිහිටා තිබූ භූමියේ භුක්තිය එහි නීත්‍යානුකූල අයිතිකරුවන් වෙත නැවත පවරාදීම සංකේතවත් කරමින් අයිතිකරුවන් හත් දෙනෙකු වෙත නිවාස යතුරු ප‍්‍රදානය කිරීම ද අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙහිදී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේ, ජනතාව වෙත කාර්යක්ෂම, විශ්වාසදායක හා ගුණාත්මක සේවාවක් ලබාදීම ශ‍්‍රී ලංකා පොලිසියේ මූලික වගකීම බවයි.

එසේම සිංහල, දෙමළ, මුස්ලිම් හෝ වෙනත් කිසිදු භේදයකින් තොරව ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් සියලූ‍ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප‍්‍රමුඛ වගකීමක් බවය.

මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්, යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරුණානාදන් ඉලන්කුමරන් මහත්වරු ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයින් සහභාගි වූහ.

තවද යාපනය දිස්ත‍්‍රික් ලේකම්, පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ශ‍්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මහජන ආරක්ෂක කමිටු නියෝජිතයින් සහ ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක්ද පැමිණ සිටියහ.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ