header logo
SLIC
උණුසුම් පුවත්
සර්වජන බලයෙන් ජනපතිට ලිපියක්
Jun 14, 202611:49 AM
සර්වජන බලයෙන් ජනපතිට ලිපියක්
Mobitel 1278

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කඩිනමින් අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් සර්වජන බලය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීම සම්බන්ධයෙන් සර්වජන බලය දැඩි කනස්සල්ලට පත්ව සිටින බවද අදාළ ලිපිය මඟින් අවධාරණය කර ඇත.

රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම උදෙසා එඩිතර රණවිරුවෙකු ලෙස එතුමා ඉටුකළ සුවිශේෂී සේවය අතිශයින් අගය කරන අතර, ජාතිය වෙනුවෙන් එතුමා කළ කැපවීම සහ දායකත්වය කිසිසේත් අමතක කළ නොහැකි බවද අවධාරණය කර ඇති සර්වජන බලය එවැනි රණවිරුවෙකුට වත්මන් තත්ත්වය තුළ හිමිවිය යුතු ගෞරවය සහ රැකවරණය ලැබිය යුතු තම පක්ෂයේ විශ්වාසය වන බවද ලිපියේ තවදුරටත් දැක්වේ.

එබැවින්, මානුෂීය පදනමින් සහ නීතියේ ආධිපත්‍යය සුරැකීමේ අරමුණින්, මෙම කරැණ පිළිබඳ කඩිනම් අවධානය යොමු කර නිසි කටයුතු අප්‍රමාදීව සලස්වන මෙන් සර්වජන බලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලා සිටී.

- උපුටාගැනීම -

අපට ලැබී ඇති තොරතුරු අනුව, ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින සීග්‍රයෙන් පිරිහෙන බව පෙනී යයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, ඒ මහතා සහ පවුලේ සාමාජිකයන් විසින් කරන ලද ඉල්ලීම් කඩිනමින් ඉටු කිරීම, ඒ මහතා රඳවා තබා ගැනීමේ නියෝගය නිකුත් කළ පාර්ශවය ලෙස ඔබතුමා සතු සෘජු වගකීමක් ලෙස අපි දකිමු.

රැඳවුම් භාරයේ සිටින පුද්ගලයෙකුගේ මූලික මානව අයිතිවාසිකම් සහ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම රජයක මූලික වගකීමකි.

සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් යම් අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වුවහොත්, එය දේශීය වශයෙන් පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන්ද ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රටට ඇති විශ්වසනීයත්වයට විශාල හානියක් බව අපගේ ස්ථාවරයයි. එමෙන්ම, රඳවා තබා ගැනීමේ නියෝගය නිකුත් කළ අධිකාරිය ලෙස එහි ඝෘජු වගකීම ඔබතුමා මත පැටවෙනු ඇත.

- උපුටාගැනීම අවසන් -

ජනාධිපතිවරයා වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා_14 June 2026 by poornima

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි