ඉදිරි පැය 24 තුළ සාම ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි - පාකිස්තාන අගමැති
June 13, 2026 05:33 pm
මාස ගණනක් පුරා මැදපෙරදිග පවතින යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එකඟ වී ඇති බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා පවසයි.
එය මේ වන විට අවසන් අදියරේ පවතින බවද විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත.
ඒ අනුව ඉදිරි පැය 24 ඇතුළත මෙම ගිවිසුමට අන්තර්ජාලය හරහා අත්සන් තැබීමට නියමිත බවද සඳහන් වේ.
