header logo
SLIC
උණුසුම් පුවත්
චීනයේ කාන්තාර ප්‍රදේශ සඳහා දැඩි ගංවතුර අවදානමක්
Jun 12, 202604:28 PM
චීනයේ කාන්තාර ප්‍රදේශ සඳහා දැඩි ගංවතුර අවදානමක්
EDEX

අසාමාන්‍ය ලෙස ඉහළ යන උෂ්ණත්වය, අධික වර්ෂාපතනය සහ වේගයෙන් ග්ලැසියර දියවීම හේතුවෙන් මේ වසරේ ගිම්හාන කාලයේදී දැඩි ගංවතුර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවට චීනය එරට වයඹදිග ෂින්ජියැන්ග් සහ ඒ අවට ප්‍රදේශවල වැසියන්ට අනතුරු ඇඟවා තිබේ.

චීනයේ විශාලතම කාන්තාරය වන ෂින්ජියැන්ග්හි තක්ලමකාන් (Taklamakan) කාන්තාරය, මේ වසරේ සිය පළමු ගංවතුර තත්ත්වයට ජූනි මස මුලදී මුහුණ දුන් බව එටර මාධ්‍ය වාර්තා කර තිබුණි.

2021 වසරේ සිට තක්ලමකාන් කාන්තාරය මෙවැනි ගංවතුර තත්ත්වයන්ට මුහුණ දී තිබුණද, ඒවා සාමාන්‍යයෙන් සිදු වන්නේ උෂ්ණත්වය උපරිම වන අගෝස්තු මාසයේදීය.

ජූනි 12 වනදා වන විට ෂින්ජියැන්ග්හි උෂ්ණත්වය වසරේ මෙම කාලසීමාවේ පවතින සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 7.3කින් ඉහළ ගොස් සෙල්සියස් අංශක 38 ක් දක්වා ළඟා වී තිබුණි.

බටහිර සහ දකුණු ෂින්ජියැන්ග් ප්‍රදේශවලට මෑතකදී නිතර නිතර වර්ෂාපතනයක්ද ලැබී ඇත.

සමහර ප්‍රදේශවල වර්ෂාපතනය ජූනි මස මුල පවතින ඓතිහාසික සාමාන්‍ය අගයට වඩා දෙගුණයකින් හෝ තෙගුණයකින් පවා වැඩි වී ඇති බව ද වාර්තා වේ.

මෙම දැඩි උෂ්ණත්වය සහ වර්ෂාපතනයේ එකතුව කාන්තාර ගංවතුර තත්ත්වයන් ඇති කිරීමට හේතු වී ඇත.

ටියැන්ෂාන් සහ කුන්ලුන් කඳුකරයේ ඇති විශාල ග්ලැසියර සහ හිම තට්ටු දියවී යාම නිසා, එම ජලය චීනයේ දිගම අභ්‍යන්තර ජල මාර්ගය වන තාරිම් ගඟට ගලා ගොස් තිබේ.

මෙම සෘතුමය ගංවතුර නිසා තාවකාලිකව ක්ෂේම භූමි නිර්මාණය විය හැකි වුවද, ඒවා දිගුකාලීනව පවතිනු ඇතැයි සිතිය නොහැකි බව විශේෂඥයෝ පවසති.

ඊට හේතුව තක්ලමකාන් කාන්තාරය රට අභ්‍යන්තරයේ උස් කඳුවලින් වටවී පිහිටා තිබීම නිසා ඇති වන අවම තෙතමනය සහ අධික වාෂ්පීකරණය හේතුවෙන් මෙම භූමිය ඉක්මනින්ම වියළී යාමය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට