header logo
SLIC
උණුසුම් පුවත්
අමෙරිකානු නාවික හමුදාවේ USS කැන්බරා නෞකාව කොළඹට
Jun 12, 202603:52 PM
අමෙරිකානු නාවික හමුදාවේ USS කැන්බරා නෞකාව කොළඹට
Mobitel 1278

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලිටෝරල් කොම්බැට් නෞකාවක් වන USS කැන්බරා නෞකාව අද (12) කොළඹ වරායට පැමිණ තිබේ.

මෙය මෙරටට පැමිණි සිව් වන එක්සත් ජනපද නාවික හමුදා ලිටොරල් කම්බැට් නෞකාව වන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළේය.

කමාන්ඩර් ජේම්ස් මික්ලොෆ්ලින්ගේ අණදීම යටතේ USS කැන්බරා නෞකාව ඉන්ධන සහ සැපයුම් රැගෙන යාම සඳහා කොළඹ කෙටි නැවතුමක් සිදු කරන බව සඳහන්ය.

මීට පෙර USS ටල්සා, USS චාල්ස්ටන් සහ USS සැන්ටා බාර්බරා යන නෞකාවන් කොළඹට පැමිණ ඇති බව තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මෙම සංචාරයේදී ඉන්දු-පැසිෆික් කලාපය පුරා ආරක්ෂා, සහයෝගීතාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් කැපවී සිටින සමුද්‍රීය හවුල්කරුවන් අතර අඛණ්ඩ සම්බන්ධතා සහ සහයෝගීතාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් කැපවී සිටින සමුද්‍රීය හවුල්කරුවන් අතර අඛණ්ඩව සම්බන්ධතා සහ සහයෝගීතා පවත්වාගෙන යාමේ තීරණාත්මක වැදගත්කම ඉස්මතු ඇත.

මෙය වෙරළාසන්න පරිසරයන්හි ක්‍රියාත්මකවීම සඳහාත්, ඉදිරි පෙළ නාවික පැවැත්ම, සමුද්‍රීය ආරක්ෂාව, මුහුදු පාලනය සහ වැළැක්වීමේ මෙහෙයුම් සඳහා සහාය දැක්වීමට නිර්මාණය කර ඇති ඉන්ඩිපෙන්ඩන්ස් ප්‍ර‌භේදයට අයත් ලිටෝරල් සටන් නෞකාවක් වේ.
2023 වසරේ ජූලි මාසයේදී නිල වශයෙන් සේවයට එක් වූ මෙම නෞකාව, ඉන්දු-පැසිෆික් කලාපය පුරා ශක්තිමත්, කාර්යක්ෂම සහ නම්‍යශීලී නාවික පැවැත්මක් පවත්වාගෙන යාම සඳහා එක්සත් ජනපද නාවික හමුදාව දක්වන කැපවීම පිළිබිඹු කරයි.

මෙම වරාය සංචාරය, එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන් අතර පවතින දිගුකාලීන සබඳතා මෙන්ම අපගේ ද්විපාර්ශ්වික සබඳතාවයේ ලක්ෂණයක් වන සමීප සහයෝගීතාවය ද පෙන්නුම් කරනු ඇත.

ඉන්දු-පැසිෆික් කලාපය පුරා සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු වන ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට තමන් අඛණ්ඩව කැපවී සිටින බව අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි