header logo
SLIC
උණුසුම් පුවත්
අගය එකතු කිරීමකින් තොරව ඛනිජ සම්පත් රටින් පිටකිරීම තහනම්
Jun 12, 202602:12 PM
අගය එකතු කිරීමකින් තොරව ඛනිජ සම්පත් රටින් පිටකිරීම තහනම්
Mobitel 1278

වසර 27කට පසුව යාවත්කාලීන කළ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය මේ වනවිට බලාත්මක අතර, ඒ අනුව මින් ඉදිරියට අගය එකතු කිරීමකින් තොරව මෙරට ඛනිජ සම්පත් රටින් පිටකිරීම තහනම් වේ.

ඒ අනුව මෙරට ඛනිජ සම්පත් අගය එකතු කිරීමකින් තොරව මින් ඉදිරියට අමුද්‍රව්‍ය ලෙස රටින් පිට කිරීම තහනම් වන අතර, නව ප්‍රතිපත්තිය තුළ ගවේෂණය, කැනීම් කිරීම, සකස් කිරීම සහ අගය එකතු කිරීම යන සියල්ල නියාමනය කෙරෙනු ඇත.

යාවත්කාලීන කළ නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය බලාත්මක කිරීමේ සම්බන්ධයෙන් ඊයේ (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාද අදහස් දක්වා සිටියේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ, මෙරට බොහෝ ඛනිජ සම්පත් අපනයන වෙළඳපොළට යොමුකර ඇත්තේ අමුද්‍රව්‍ය ලෙසට බවය. නමුත් ඉන් මෙරටට ලැබිය යුතු ඩොලර් වටිනාකම ජාතික ආර්ථිකයට එකතු වී නොමැති බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා,

''අපේ ඛනිජ සම්පත් සියල්ලම වගේ අපනයන වෙළඳපොළට ගිහිල්ලා තියෙන්නේ අමුද්‍රව්‍ය හැටියට. මේවායින් එකතු විය හැකි ඇත්ත ඩොලර් වටිනාකම රටේ ජාතික ආර්ථිකයට එකතු වුණේ නැහැ. අපි ටොන් එකක් ඩොලර් 2,000කට අපනයනය කරොත් උදාහරණෙකට ඛනිජ වර්ගයක එක කිලෝ එකක් ඩොලර් 20,000ක අගයකට වර්ධනය කරන්න පුළුවන් මට්ටමේ ඒවා තමයි අපි ඩොලර් 2000ක ආදායම ලබලා තියෙන්නේ. සර්කොන්, ගානට්, සිලිකන්, වාර්ස්, ටයිටේනියම් මේ ඕන දෙයක් එහෙම තමයි වෙලා තියෙන්නේ. දශක ගණනාවක් තිස්සේ යාවත්කාලීන නොවිච්ච ප්‍රතිපත්ති තත්ත්වයන් නිසා හුඟාක් වෙලාවට ගවේෂණ බලපත්‍රවලට විතරක් මේ ඛනිජ සම්පත් සීමා වෙලා තිබුණා. ගවේෂණය, කැණීම් කිරීම, සකස් කිරීම, අගය එකතු කිරීම ඒ කියන්නේ මේ ක්‍රියාවලිය නියාමනය කරන්න. මෙය දැන් කැබිනට් මණ්ඩලය අනුමත කරලා අවසානයි. ඒ වගේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. මේ ජූනි මාසෙ එකොළොස් වෙනිදා ඉඳලා නව ඛනිජ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගෙනවා. ''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි