header logo
SLIC
උණුසුම් පුවත්
ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි
Jun 11, 202611:54 AM
ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි
Mobitel 1278

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඇතැම් ඩිපෝව පාඩු ලබන්නේ ඒවා ප්‍රාදේශීයව පිහිටා තිබීම සහ එම මාර්ගවල වැඩි වශයෙන් මගීන් ගමන් ගන්නා ගමන්වාර සංඛ්‍යාව අඩුවීම මත බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඒ සඳහා ක්‍රමවත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමට මේ වන විට කටයුතු කර ඇති බව අද (11) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

තවද ලංගමය සතු බස් සංචිතයේ ඇති අඩුපාඩු හේතුවෙන් නිරන්තරයෙන් එ්වා අලුත්වැඩියා කිරීමට සිදුවන බැවින් ඒ සඳහා අධික වියදමක් වැය වන බැවින් එයින් ද ලංගමයට විශාල පාඩුවක් සිදුවන බව අමාත්‍යාවරයා පැවසීය.

එමෙන්ම 2026 වසරේ ජනවාරි 31 වනදා වන විට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ තිබූ සේවක පුරප්පාඩු සඳහා යම් සේවක සංඛ්‍යාවක් බඳවාගැනීටම හැකි වූ බව අමාත්‍යවරයා පවසයි.

ඔහු පැවසුවේ 2026.01.31 වෙනිදා වන විට රියදුරු 1,034ක් ද, කොන්දොස්තර 1,022ක් ද, කාර්මික 429ක් සහ වැඩමූලික 59 ද වශයෙන් පුරප්පාඩු පැවති නමුත් ඊයේ (10) දිනය වන විට එම පුරප්පාඩු වලින් යම් කොටසක් පිරවීමට කටයුතු කර ඇති බවය.

ඒ අනුව මේ වන විට සේවක පුරප්පාඩු පවතින්නේ රියදුරු 647ක්, කොන්දොස්තර 770ක්, කාර්මික 429ක් සහ වැඩමූලික 59 ද බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

එම පුරප්පාඩු සඳහා ද බඳවාගැනීම් සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් පවතින වැටුප් විශමතාව ගැටලු නිරාකරණයට සහ නියමිත තනතුරට අන්තර් ග්‍රහණය කිරීමට සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් බවත් අමාත්‍යවරයා පවසයි.

ඉදිරියේ දී ඒ සඳහා ද කැබිනට් පත්‍රකාවක් මගින් අනුමැති ගනිමින් මෙම ගැටලුව විසඳීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි